කඩු හම්බවෙන එකේ පුදුම වෙන්න තියෙන දේ කුමක්ද?
මේ දිනවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබඳව අවධාය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි.
එසේම මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ලංකවේ අනිත් ජතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
රටේ අනෙකුත් පළාත්වලත් මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් කළා නම් මෙවැනි ආකාරයේ තියුණු ආයුධ සොයා ගැනීමට හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Champa Thursday, 09 May 2019 05:24 PM
පුදුම වෙන්නේ මේවා හංගගෙන ඉඳලා තියෙන හැටි පේනකොට. අනිවාර්යයෙන්ම භයානක ජාතිවාදී කලබලෙකට ලැස්ති වෙලා ඉඳල තියෙනවා. එහෙම නෙමෙයි නම් මොකක්ද තියෙන පැහැදිලි කිරීම මේ තරම් කඩු, පිහි පල්ලි වල තියා ගන්න. හුඟක් එව්වා කිරි කිරි අලුත් එව්වා. පොලිසියත් නම දන්නේ නැති පිහි දෙකකුත් හම්බ වෙලා. නිකම් අර viking ax කියන එකේ miniature පිහියක් වගේ. අනිත් පළාත් වලත් අසාමාන්‍ය ගණනක් කඩු පිහි මේ වගේ තනි තනි ස්ථානවල තියෙනව නම්, මිනිස්සු පොලිසියට බාර දෙයි. ඇයි මුස්ලිම් පල්ලි මේවා බාර දුන්නේ නැත්තේ? රට හැම තැනම detonators අහු වෙනවා. හමුදා නිල ඇඳුම් අහු වෙනවා. වැඩේ දන්නා අයට පුදුම නැතිව ඇති.
Reply : 0 9
Dayan Thursday, 09 May 2019 06:08 PM
ඒ කියන්නේ මුස්ලිම් පල්ලිවල කඩු තියාගන්න එක සාමාන්‍ය දෙයක්ද? මරන්නමද බලාගෙන ඉන්නේ?
Reply : 0 7
rocky Thursday, 09 May 2019 06:22 PM
පුදුම නැහැ? මේ මිනිහා මහා කබර කතාවක්නේ කියන්නේ? මුස්ලිම් පල්ලිවල අවි ආයුධ තියාගන ඉන්නේ ඌරෝ මරන්නද? ඇයි යකෝ මේ මුස්ලිම් මිනිස්සු කන්නේ පිට රටින් ගෙන්නපු කඩුද? මේ මිනිහත් ත්රස්තවාදයට උඩ ගෙඩි දෙන බව මේ කතාවෙන්ම තේරෙනවා! අපේ සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් වල ඔය විදිහට අවි ආයුධ ගබඩා කර ගන කරගන නැහැ
Reply : 0 6
Mongel sajith putha Thursday, 09 May 2019 07:53 PM
Puhul hora karen denei kiyala kathawak tibuna kumarodaya pothe.
Reply : 0 6
මුණසිංහ Friday, 10 May 2019 11:32 AM
පුදුමෙ මුං තාම නිදැල්ලේ ඉන්න එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

