හිස්බුල්ලාට එරෙහිව ත්‍රිකුණාමලයේ හර්තාල්
ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශ වල දියත් කළ හර්තාල් හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණිනි.
ත්‍රිකුණාමලය නගරයේ කඩ සාප්පු වසා දමා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන්ද ඉවත්ව තිබුණි.
ත්‍රිකුණාමලයේ නගර මධ්‍යෙය් ටයර් ආදිය පුස්සා සිය විරෝධය පළ කර ඇති අතර ඒ ය පොලිසිය මැදිහත්ව පාලනය කිරිමට පියවර ගැනුණි.

popular news
-
ranjith Friday, 10 May 2019 05:40 PM
මේ ප්‍රසන එති කරන්න වගකිව උතු උන් දෙපෙත්තේම ඉන්නවා අද ඇටිකෙහෙල් කපු රිලව් වගේ ඉන්නවා
Reply : 0 0
rocky Saturday, 11 May 2019 06:56 AM
මෝඩ මිනිස්සු නිකම් අමාරුවේ වැටෙන්න හදනවාය. මේ සර්ව බලධාරී හිස්බුල්ලනෝ අල්ලාහ්ගේ එක්කුසේ උපන් මස්සිනා විය හැකිය. ඔය මෝඩ මිනිසුන්ව අත් අඩංගුවට ගෙන කෙලින්ම සදාකාලික අපායට පන්ගාර්තු කිරීමට තරම් හිස්බුල්ලා වහන්සේට බලතල තිබෙන්නේය.
Reply : 0 0
chathuri Saturday, 11 May 2019 05:25 PM
මයිත්රිට සරත් පොන්සේකාට ආරක්ෂක ඇමතිකම දෙන්න කොන්ද. පන නැහැ ඒ වුනාට හිස්බුල්ලාට කඩේ. යන්න පුළුවන් හිස්බුල්ල කියන්න ඇති මම දෙවියෝ ලගට. පන පිටින් අරින්නම් දැනට. මේ මුදල්. ටික තියා ගන්න කියල රට. බාරගත් දවසේ ඉඳලම එක එක ප්‍රශ්න. හරිම. මුසලයෙක් ,කොන්ද පන නැති කම. වැඩියෙන්ම මිනිස්සු සිංහයෝ වගේ. හැසිරෙද්දී මෝඩයා සාමය. පතුරු. වන්න. හදනවා මෝඩයෝ පළමුව. ලෙඩේට බෙහෙත් දීපන්. ඊටපස්සේ. සුව අතට එනකොට මනස. හදන්න ඕන , එක එකාගේ පදේට. නටන මෝඩයෙක්. පොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දුන්නේ. දොර. මුල්ලේ තියගන්නද . විශ්‍රාම ගිය. දවසට පරිස්සමින්. පොඩි. කොල්ලොත් ගල් ගහයි , නිවට. කමයි ,මෝඩකමයි. ඕනවට. වැඩිය. ,එකනේ අගමැති ඉද්දි. මහින්දව. ගෙනාවේ. මෝඩ. පකෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

