saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10951 hours ago

LATEST

මාලදිවයින් හිටපු ජනපති අගමැතිට විශාම ගන්න කියයි

calendar_today 2019 ජුනි 16 - 13:24 remove_red_eye - 2577  

මෙහිදී පැවැති සුහද කතා බහ අතරතුළදී මොහොමඩ් නෂීඩ් මහතා පවසා ඇත්තේ “ අපි දැන් අග්‍රමාත්‍යවරයාට විශ්‍රාම ගන්න දෙමුද ඔහුට මහන්සියි” යනුවෙනි.

විජය පුවත්පත් සමාගම විසින් 16 වැනි වරටත් පවත්වනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව ඊයේ (15දා) සිට 17 වැනිදා දක්වා තන්තිරිමලේ ඓතිහාසික පුදබිමේදී පැවැත්වේ.

Read More

ඉන්දීය ත්‍රිවිධ හමුදාවට අයත් විවිධ නිලධාරීන් 80 ක් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් 80 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශේෂ වන්දනා හුවමාරු වැඩසටහනක් සඳහා ඊයේ (15දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

Read More

අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනිය පූජනීය ස්ථානයන් වැදපුදා ගැනීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදහැවතුන් ලක්ෂ ගණනක් පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ.

Read More

ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.

Read More

අමාත්‍ය තනතුරු භාරගැනීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු බොහොම දෙනෙක් කරන ලද ඉල්ලීම ගැන අවධානය යොමුකර ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ලබන අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක් කර තීරණයක් ගන්නා බව හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තජිකිස්ථාන සංචාරය නිමා කරමින් අද (16දා) උදෑසන යළිත් දිවයිනට පැමිණියේය.

Read More

සාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

පැය නමකට ආසන්න කාලයක ප්‍රකාශක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පිටව ගොස් තිබේ.

Read More

නායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.

Read More

තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.

Read More

ඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.

Read More

මරණකාරිය අංශ භාගයෙන් පෙළෙන බවත් ඇයගේ දුව හා දුවගේ සැමියා අසළ පිහිටි නිවසක උත්සවයකට සම්බන්ධ වී තිබියදි මෙම අනතුර සිදුව තිබේ.

Read More

කයිට්ස්, තිරතිව් දූපතේ පඳුරක් අසළ පොලිතීන් කවරයකින් ආවරණය කර සඟවා තිබන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සැකකරුවෙක් නොමැතිව අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More

ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අද (15දා) හා හෙට (16දා) දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද සවස 6.20ට පමණ කොල්ලුපිටිය, මුහුදු මාවත, සන්හිල් හෝටලය ආසන්නයේදී කොළඹ කොටුවේ සිට අලුත්ගම දක්වා ධාවනය කළ දුම්රියක ගැටීමෙන් කාන්තාවක හා දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අමාත්‍ය රවී කරුණනායක මහතා අද පෙරවරුවේ මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ පැවැති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

Read More

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුව ද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කළ පරිත්‍යාගශිලීන්ට තම ස්තූතිය පුද කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය ෙවෙද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය.

Read More

රාජ්‍ය සේවය කියලා කියන්නේ අවංකවම කරන්න ඕන සේවයක් බවත් ඒක ඇමතිගේවත් ජනාධිපතිගේවත් අගමැතිගේවත් සේවයක් නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරික්ෂණයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට (15) දිනයේදි සහභාගි විමටට නියමිත බව කොළඹ අගරදගුරු නිල නිවසේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.

Read More

තලවකැලේ නගරයේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන ලද බවට තොරතුරු ලැබීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකු අද (14) නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලවකැලේ පොලීසිය විසින් පියවර ගෙන තිබිණි.

Read More

මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක තුවාල ලබා සිටි ධීවරයෙකු බේරා ගෙන , ගාල්ල, කරාපිටිය ශීක්ෂණ රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ .

Read More

ඉන්දීය සාගර කලාපය ගැටුම්වලින් තොර නිදහස් හා සාමකාමී ප්‍රදේශයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව දරන ප්‍රයන්තය අගය කරන බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බවත් සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා පැවසීය.

Read More

මින් ඉදිරියට දේශීය බී ළූනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ආනයනකරුවන්ට බී ළූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පවසමින් උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද (14) ආවා කල්ලියට විවෘත ආරාධනාවක් සිදු කළේය.

Read More

මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන්සේවයට අයත් WY 371 දරන මගී ප්‍රවාහන ගුවන්යානය කටුනායක අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තලට ගොඩබස්වා තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.