අද මේ රටේ රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සෑම දරුවෙකුටම සුරක්ෂා රක්ෂණාවරණය රජය විසින් නොමිලේ ලබා දෙන බවත්, ඒ යටතේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමේ දී දිනකට රුපියල් තුන්දහසක් ඇතුලුව ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඅනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා තලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානී වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
Read Moreතමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්න තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ ඊයේ (16) දින සිදු කළ වැටලිමකදි නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 946ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදෙන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.
Read Moreදෙවන පෙළක් ඉදිරියට ඒම පිළිබඳව ඉදිරි පෙළ බියට පත් වී තිබෙන නිසා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (16) කොස්ගොඩ දී ප්‍රකාශ කළේය.
Read Moreමුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
Read Moreයාපනය, මනියම්තෝට්ටම් ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කිතුණු දෙව් මැදුරක සුරුවමක් අද (17) අලුයම කිසියම් පිරිසක් විසින් කඩා දමා පළා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සිංහල නාම පුවරු ඉවත් කිරීම හා කෝවිලේ නාම පුවරු ඉතිරි කිරිමට එරෙහිව හා දේශපාලනික බලපෑම් වලට විරෝධය පාමින් විරෝධතාවක් ඊයේ (16) දින මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉදිරිපිට පැවත්වුණි.
Read Moreපැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය හෝ ජනාධිපතිවරණය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreජාතික තවුහිද් ජමාත් නායක සහරාන්ගේ හම්බන්තොට පුහුණු කඳවුරකදී සහරාන්ගේ දේශන වලට සහභාගි වී අවි පුහුණුව ලබා ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් දිවි හිමියෙන් කැප වන බවට ගිවිසුම් ගත වූ බව කියන 21 හැවිරිදි තරුණයෙක් වැලිමඩ සිල්මියා පුරදි අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.
Read Moreමෙම විශේෂ කාරක සභාව වහාම නතර කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටීමටත්, ඔහුගේ ප්‍රතිචාරය යහපත් නොවන්නේ නම්, අඛණ්ඩව විරෝධය පළකිරීමටත් ඒකබද්ධ විපක්‍ෂය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreරෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17දා) දින සිට කොළඹ අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි වාර්තා වේ.
Read Moreමාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත්කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට (18දා) දිනයේදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි. මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ කාර්යභාරය පුළුල් කිරීම උදෙසා මෙම පියවරට එළැඹි බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑක්වරම පැමිනි මුහුදු රළ පහරකට හසුව කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු දියේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා රවි කරුණනායක යන අය තමන්ගේ අප්‍රසාදය පළකර තිබේ.
Read Moreවිවිධ කට කථා යනවා මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා, අපි ඒ ගැන ඒ වෙලාවට බලමු
Read Moreලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreනුදුරු දිනක දී ම ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත ආරාධනා කර තිබේ.
Read Moreමේවා ඇත්තෙන්ම ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්විය හැකියි. මෙතැනදී සිදු වන්නේ නිවාස අහිමි පිරිසකට නිවාස ලබා දීමක් නොවෙයි. ඒකයි මා මේවා ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්වූයේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද පුද්ගලයන් පස්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreසූර්යබල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රචාරක සුලක්ෂණ ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ .රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ගෙනල්ල ප්‍රශ්න කරන්නේ ප්‍රහාරයෙන් පස්සෙ නේ චක්‍ර ලේඛනය ආවේ.ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ.
Read Moreයාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයාගෙන තිබේ.
Read Moreකබිර් හෂීම් මහතාට කඩිනමින් ආමාත්‍ය මණ්ඩලය සමඟ එක්වන ලෙසත්, එසේ එක් වී නව දේශපාලන අනාගතයක් වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඔහුගේ වගකීම් බාරගන්නා ලෙසත් මම නිල වශයෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි.
Read Moreටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreකාර්යාල කාර්ය සහායක පළමු ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට රුපියල් 2800කින් විශ්‍රාම වැටුප් වැඩිවන අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විශ්‍රාම වැටුප රුපියල් 20000කින් වැඩිවීමට නියමිතව තිබේ.
Read Moreහොරණ නගරයේ මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට තැත්කළ පුද්ගලයෙකු පොලිස් වෙඩිපහරින් තුවාල ලබා හොරණ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදා සියලු සාමාජික සාමාජිකාවන්ගේ මූල්‍ය දායකත්වයෙන් මිලදීගත් ස්කෑන් යන්ත්‍රයක් හෙට (17දා) දින මහරගම අපේක්‍ෂා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය.
Read More