කාදිනල් හිමි පළමු වරට සියොන් දෙවි මැදුර නිරික්ෂණයට
පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරික්ෂණයට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හෙට (15) දිනයේදි සහභාගි විමටට නියමිත බව කොළඹ අගරදගුරු නිල නිවසේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරයි.
ක්‍රිස්තියානි දේවස්ථානයක් වන සියොන් දෙවි මැදුරට කාදිනල් හිමිපාණන් පැමිණෙන පළමු වතාව මෙයයි.

popular news
-
රජින්ද Saturday, 15 June 2019 02:03 AM
හුගක් අය නොදන්නා දෙයක් තමයි මේ සියොන් දේවස්ථානය වැනි ක්‍රිස්තියානි දේවස්ථාන ජාත්‍යන්තර කතෝලික සභාවට අයත් නොවන වතිකානුවේ අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වන සංවිධාන බවයි. පසුගිය කාලයේ සහ වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ සිදුවුත්,සිදුවන අන්‍යාගමිකරණය ගැන කතිකාව ඇතිවන්නේ මෙන්න මේ කතෝලික නොවන ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංවිධාන අරබයායි. මේ සියලුම ක්‍රිස්තියානි සංවිධාන වලට ලංකාවේ ඇති රාජ්‍ය නොවන සංවිධාන හරහා විදෙස් මුදල් ලැබෙන අතර ඒවා ලැබෙන්නේ බටහිර ක්‍රිස්තියානි සංවිධාන වලින්ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

