saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10739 hours ago

LATEST

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

calendar_today 2019 අගෝ 05 - 10:19 remove_red_eye - 1294  

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ.

මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයන් 03ක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05දා) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව, තවත් පුද්ගලයන් 15 දෙනෙකු රෝගාතුරු වී රෝහල්ගත කර ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසයි.

Read More

පවුල් ආරවුලක් මුල් කරගෙන පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතළ තුවාල සිදුකරේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුවක්ද සමග සැකපිට අද (05) දින අලුයම අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

නවසීලන්ත තරග සංචාරය තෙක් තබා ගන්නවාද නැද්ද යන අවසන් තීරණය ගන්නේ අද - ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Read More

විදේශයන්හි සේවය කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන්ට මෙරට රජයේ පාසල්වල අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමු වී තිබේ.

Read More
උ.පෙළ අද සිට
5 08 2019 07:22:00
0 222

විභාග වංචා කළොත් වසර 5කට විභාග තහනම්

Read More

සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා බවට පත්කරන ලෙස එජාප නායකත්වයට දැඩි බලපෑමක්

Read More

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිම පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

Read More

සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ ඇටවරාහේන පාළුවෙල ප්‍රදේශයේ පැරණි ගල් ලෙනක නිධානයක් ගැනීම සඳහා ලෙන පුපුරවා හැරීමට උත්සාහ කරමින් සිටි පුද්ගලයන් තුන් දෙනෙකු සැකපිට අද ( 04) දින අලුයම සීගිරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු කරළියට ඇවිත් ඇති මේ මොහොතේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් මුදල් වැයකර සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා බවට පොස්ටර් මුද්‍රණය කරමින් රජයේ මුදල් අවභාවිතා කරන බව දැනගන්නට ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටි. රංජිත් සොයිසා මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ පොළව යටිනුත්, පොළව මතුපිටිනුත්, ගුවනෙත් වෙනස්වීම දැන් සිදුවෙමින් තිබෙන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් උපාධියක් නැතත් පාර්ලිමේන්තුවේ වසර 20 ක් සිටීමෙන් ලබන දැනුම හොඳටම ප්‍රමාණවත් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

රටේ සමහර දේශපාලන නායකයින් අද ගරුතර මහා සංඝරත්නයට අපහාස කිරීමට පටන් අරගෙන ඇති බවත් අපහාස කිරිමෙන් නොනැවතී අන්‍ය ආගමිකයින් වශයෙන් ඉඳගෙන රටේ සමඟිය සංහිඳියාව නැති කරන ක්‍රියාවක නිරත වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද ( 4 ) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මල් වඩමක් තබා ගොස් තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

කසල තේ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි අද (4) අලුයම මාවනැල්ල රඹුක්කන මාර්ගයේ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

Read More

පාලකයින් තාමත් ජනතාවගේ සිත තුළ මේ වන විටත් ඇතිව තිබෙන බිය සංකාව නැති කරන්න කටයුතු කර නැතැයි හලාවත රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පැවසීය.

Read More

ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණක් බවත් වැඩකාරයෝ නොමැති බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

Read More

රට සුරකින හා රට නංවන පුළුල් සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියලු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

දෙවන ලෝක යුද සමයේ අභීතව සටන් වැදි විරෝධාර රණවිරුවන් සිහිකර පොළොන්නරුව, ලක්ෂඋයන, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතවාද දෙකක් නොමැති අතර ඉදිරි කාලයේදී පුළුල් සන්ධානයක් වශයෙන් ඒකරාශීව ජනතාව ඉල්ලන නායකත්වය ඉදිරියට ගෙන එන බවද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය පුමුඛ පුළුල් සන්ධාන ගිවිසුම හෙට (05) අත්සන් නොකරන බවත්, නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද කරන්නට සිදු වූ බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධානී සරත්ඩෑෂ් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Read More

කදුරුවෙල ජයන්ති විහාරයේ ගේට්ටුව අසල ජනාධිපති ආරක්ෂක අංශයේ ජිප් රථයක් සහ එම ආරක්ෂක යතුරු පැදියක් ඊයේ (03දා) පස්වරුවේ එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් රථවාහන අංශයේ දෙදෙනෙක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලොන්නරුව පොලීසිය පවසයි.

Read More

කළුතර, වස්කඩුව ලංගම හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තවත් 52ක් තුවාල ලබා තිබේ.

Read More

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04දා) උදෑසන භාරදීමට හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

Read More

ගොවි ජනතාවට මුහුණදීමට සිදු වූ ස්වභාවික විපත්වල දී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනපති පවසයි.

Read More

තහනම් කළ මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන JMI (ජමාතේ මිල්ලතේ ඉබ්‍රහිම්) සංවිධානයට සම්බන්ධ ප්‍රධාන පෙළේ අන්තවාදීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වන අවුරුදු 44ක් වන රුවන් තිහාර ජයරත්න යන අයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.