saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10491 hours ago

LATEST

දිර්ඝ ඉතිහාසයක් තියෙන ශ්‍රිලනිප විනාශ කරන්න දෙන්න අපිට බෑ - දුමින්ද

calendar_today 2019 සැප් 29 - 21:00 remove_red_eye - 1453  

අද පොහොට්ටුවට ජයග්‍රහණය වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

හබරණ හිරිවඩුන්න තුම්බි කුලම රක්ෂිතයේ මියගිය වනඅලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම සතුන්ට පිටතින් වෙනත් ආහාරයක් මගින් වසක් විසක් ලබා දුන්නේ යැයි සැක කිරීමට තරම් සාධකයක් මෙතෙක් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය නොවූ බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (29 දින පැවසීය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් විය.

Read More

අපි සියලූ දෙනාම එකට වැඩ කරපු නිසා අද නිදහසේ කතා කරන්න , නිදහසේ ක්‍රියා කරන්න පුළුවන් ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උග්‍ර ඛාදනයට ලක්ව ඇති තොඩුවාව වෙරළ තීරය ආරක්ෂා කර ගැනිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට තිබේ.

Read More

ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වර්ගයේ ගිනි අවියක් හා ජිව උණ්ඩයක් සමග සැකකරුවෙකු අද (29) පස්වරුවේ දි බුස්ස කදුරුපේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බැව්රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

Read More

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා.

Read More

ජනතාව හංසයා මත යළිත් විශ්වාසය තබා ඡන්දය දිමට පුළුවන්කමක් නොමැති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වි ඇති බව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (28) දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ණය ලබා ගැනිම රටකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙලක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.

Read More

නැවුම් තරුණ නායකත්වයක් යටතේ ඉදිරි වසර දහය තුළ ශිඝ්‍ර සංවර්ධනයක් සහිත අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (28) දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදි නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.

Read More

බෙහෙත් කොටන අවියක් සමග පුද්ගලයන් තිදෙනෙකු හා ළමයෙකු දඩයමේ ගොස් සිටියදී අවිය පත්තුවීමෙන් ළමයාට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසයි.

Read More

කොකෙන් ගුලි ගිලමින් ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ %ඒ^ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ජපානයේ ෆුකුරෝයි හිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී අයර්ලන්තය ලකුණු 12-09 ක් ලෙසින් ඉදිරියෙන් පසුවුවද දෙවැනි අර්ධයේ පාලනය සියතට ගත් ජපානය තවත් ලකුණු 10 ක් එහිදී රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි.

Read More

මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.

Read More

ශ්‍රී ලංකා රේගුව සතුව තිබූ කිලේ 08ක් බරැති රන් කැබලි 34ක් පිළිබඳව සාපරාධී විශ්වාදය කඩ කිරීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

විශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

Read More

දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහුකියති .

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.

Read More

මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.

Read More

මෙම කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මෙම උසස් කිරීම් සිදුකර තිබේ.

Read More

ඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය.

Read More

අධිකරණවල පවතින නඩු ස්වයංක්‍රියකරණය කිරීමටත් වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.