saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10505 hours ago

LATEST

අධිකරණ නියෝගය කඩ කල අයට එරෙහිව වවුනියාවේ විරෝධතාවක්

calendar_today 2019 සැප් 26 - 16:30 remove_red_eye - 528  

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකල ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයක් සතියක් ඇතුළත කැඳවීමට නියමිත බව අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නමි කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මැතිව ඇමතිවරුන් ඔහුට සුබ පැතුම් එක්කරමින් සිටියි.

Read More

ලබන 2020 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප අවමය රුපියල් 3,000 කින් සහ උපරිමය රුපියල් 24,000 කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව ස්ථිර වි තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිට ගෙන ආ පනත් සහ සංශෝධන මේ රට සහ රටේ ජාතික සම්පත් විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වි චානක සඳහන් කරයි.

Read More

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමට අදාළ යෝජනාව ස්ථිර කර ගැනීමට නියමිතව තිබේ.

Read More

පසුගිය ජනපතිවරණයේදි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරග කරනු ලැබුවේත් ඊට පෙර පැවැති ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා තරග කරනු ලැබුවේත් හංසයා ලකුණිනි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සිවු අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ හය වැනි අදියර සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.

Read More

අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවන්නේ පස්සේ දොරෙන් ගිහිල්ලා නෙවෙයි. අපිදැන් ගිවිසුම් හදනවා අපි ලස්සනට එකතුවෙනවා.

Read More

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු රජයේ සියලුම සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමේ කමිටු නිර්දේශ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින අවස්ථාවේ දී සිය වැටුප් විෂමතා මුල් කරගෙන ගුරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (26) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More

සෑම ගැටලුවක්ම විසඳා ගත් බවත් එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

Read More

හේමා ප්‍රේමදාස මහත්මියත් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කථා කර ඇති බව ආරංචි වු බවත් ඊට පස්සේ හේමා ප්‍රේමදාස මහත්මිය මහත්තයා හිටියා නම් බලා ගන්න තිබුණා යැයි පැවසු බවත් හොඳ වේලාවට මහත්තයා හිටියේ නැත්තේ යැයි කියවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති වැඩවර්ජනය හේතුවෙන් සමස්ත පාසල්වලින් 95%කට ආසන්න ප්‍රමාණයක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරිි මණ්ඩලය 26දා රැස්වන බවත් එහිදි ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ‌‌ප්‍රේමදාස මහතා නම් කරන බවත් එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂයේ අවසාන දවස අද වන බව සංචාරක සංවර්ධන වනජිවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (25) දින කෝකිලායි, කල්ලරාව හන්දිය ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී අත්බෝම්බයක් සොයා ගන්නා ලදී.

Read More

ත්‍රිකුණාමලය, සූඩෙයිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී බ්ලැක් පවුඩර් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකක් සොයාගැනීමට නාවික හමුදාව ඊයේ (25දා) සමත් විය.

Read More

මම පක්ෂයේ තීරණයක් ගන්නවානම් නියම පිළිවෙළ අනුව මම සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කරනවා. නියත ජයක් ලබයි කියන අදහසක් මට නෑ.

Read More

තලාතුඔය දේවාලයක ඊයේ (25දා) අලුයම සිදුවූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මෙම අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. එහිදී නාගොඩ රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හා ගොවි නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදී.

Read More

වත්මන් රාජ්‍ය පාලනය තුළ වැඩවර්ජන රාශියක් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් අහිමිවූ මිනිස් ශ්‍රම පැය ගණන මිලියන ගණනක් වෙයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කළත් කාර්යාල සේවයකයන්ගේ පහසුව වෙනුවෙන් දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ ධාවනයේ යෙදවීමට කටයුුතු කර තිබුණි.

Read More

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලට අද (26දා) සවස පක්‍ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

Read More

වයස අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් 573ක් රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෙට (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තම රජයක් යටතේ නිවාස යෝජනා ක්‍රමයක් සහ දායකත්ව විශ්‍රාම වැටුපක් හඳුන්වාදීම මෙන්ම බදු සහන සහිත වාහනයක් ලබාගැනීමට හැකියාව ඇති කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අධ්‍යයනය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් හඳුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාගැනීම වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.