saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10482 hours ago

LATEST

සුහද ගම්ලත් ඉවත්වෙයි?

calendar_today 2019 ඔක් 01 - 22:21 remove_red_eye - 2255  

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ළමා දින සැමරුම් උත්සව එක දිනයකට පමණක් සිමා නොකළ යුතු බවත් හැම දිනයක්ම ළමයින් වෙනුවෙන් වෙන් කර දරුවන් රැකබලා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

Read More

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01දා) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද රත්නායක මහතා පැවසීය.

Read More

පක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර ඉදිරිපැය දෙක තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.

Read More

බොරු සහතියක් ලබාගන්න හේතුවක් නෑ. මට සියලුම සුදුසුකම් තිබෙනවානම් මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නවානම් මොකටද මම බොරු සහතිකයක් ලබා ගන්නේ.

Read More
පූජිත්ට ඇප
1 10 2019 14:35:00
1 996

අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.

Read More

කොළඹ සිට අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ ඊයේ (30) දින රාත්රිරයේ සිට අද (1) දින දහවල් වනතුරු පැය 11 කට ආසන්න කාලයක් රඳවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලිම මත කසල බැහැර කිරීමට ඉඩ දි තිබු බව කියයි.

Read More

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් පෙන්වා දෙමු.

Read More

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.

Read More

යුද සමයේදී වළදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.

Read More

පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කර ගැටළු විසඳීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සම්මත වී තිබුණත් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.

Read More

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.

Read More

බදුල්ල තල්දෙන පරගස්දෝව ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ ලඳු කැළෑවක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 737 ක් ඊයේ (30) සවස සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

2015/01/15 දා සිට 2018/12/31 දා තෙක් සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම වෙනුවෙන් මෙම කොමිෂන් සභාව 2019/01/14 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

Read More

රුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී , එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

ගෝඨා භය නිසා පැවරූ නඩුවට නීතිමය පදනමක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

අසිත ප්‍රනාන්දු 0, සදීර සමරවික්‍රම 6, ඕෂධ ප්‍රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.

Read More

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ.

Read More

මෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් අද (30දා) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.

Read More

පොදුජන පෙරමුණ මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට කටයුතු නොකළහොත් එදින තීන්දුවක්.

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි දහ අටක් අද (30දා) දිනය වනවිට තම සංවිධානයට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

තෑගි භාණ්ඩ පාර්සලයක් සේ සකස් කළ පෙට්ටි තුනක මෙම මත්ද්‍රව්‍ය පෙති එක්දහස් නවසිය හැට එකක් අසුරා තිබිලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.