දඩයමේ ගිය අවුරුදු 13ක ළමයෙකු මරුට
බෙහෙත් කොටන අවියක් සමග පුද්ගලයන් තිදෙනෙකු හා ළමයෙකු දඩයමේ ගොස් සිටියදී අවිය පත්තුවීමෙන් ළමයාට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදුණු ළමයා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. අවුරුදු 13ක් වන කරදියනාරු පදිංචි ශ්රී කාන්තා දනෝ නම් අයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
-
Champa Sunday, 29 September 2019 09:15 AM
අස්වාභාවික මරණයක්. පිළිගන්න අමාරු කතාවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

