විශ්‍රාම යන්නේ නෑ - හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා - ජනපති
රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (28දා) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.
විශ්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කය වෙනුවෙන් ඉටුකළ බවයි.
popular news
-
Champa Saturday, 28 September 2019 10:27 PM
පොළොන්නරුවට කිරි, රටට කැකිරිද? මතකද 2015 කිව්වා හම්බන්තොටට කිරි, රටට කැකිරි කියල.
Reply : 0 1
Champa Saturday, 28 September 2019 10:28 PM
විශ්‍රාම යන්න නෙමෙයි ඔන්න කූරිය ගහන්න නියමිතයි නොවැම්බර් 16.
Reply : 0 1
Kumar Sunday, 29 September 2019 06:35 AM
ඔබතුමාට පෙනෙන විධියට නොවෙ චන්දදායක්යින්ට පෙන්නෙ. මම හිතන්නේ චන්ද දායකයින් ඔබතුමාව. පිනට ලිහල යවන්නයි හදන්නෙ. තවටික දිනක් ඉවසල ඉන්නකෝ.
Reply : 0 1
Dayan Sunday, 29 September 2019 11:20 AM
තව දුරටත් රට කමින් ජීවිතය ගතකරනවා.
Reply : 0 0
ටි ඉන්දික Sunday, 29 September 2019 06:16 PM
එකනම් ඇත්ත පොලොන්නරුවට විතරක් කරපු එකයි අපිට තියන අවුල. පොලොන්නරුව වගේ අනිකුත් දිස්ත්‍රික්ක ටිකත් එහෙම කලානම්..? බැරිකමක් නැති බව මේකෙන් පේනවා..කොටසකට විතරක් කරපු එකයි අවුල. එක්කොනෙක් හම්බන්තොටට කලා..විශ්වාස තබපු ඔබ පොලොන්නරුවට විතරක් කලා..
Reply : 0 0
චන්දන Tuesday, 01 October 2019 05:54 PM
ඔබගේ බල තන්හාව නිසා 2015 දී රට විනාශ වුනා මදිවාට ශ්‍රී ලංකා නිදසස් පක්ෂයත් විනාශ උනා. තව මොනවා හිතන්නද, දැන්වත් රටෙන් සහ පක්ෂයෙන් සමාව අරගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

