ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පවත්වන ප්රථම මහජන රැළිය අනුරාධපුරයේ පැවැත්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
ඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වන බවද ඔහු පැවැසීය.
බලංගොඩ රෝහණ

popular news
-
ටි ඉන්දික Friday, 27 September 2019 08:40 PM
තිබ්බ එක පළවෙනි එක නෙවෙයිද..සජිත් ආවට පස්සේ බය වෙලා..
Reply : 0 0
Champa Saturday, 28 September 2019 03:27 PM
ඔය ප්රතිපත්ති ප්රකාශනයට මතක් කරලා ඇතුල් කරන්න කියල බැසිල් රාජපක්ෂට කියන්න තමන්ගේ දේශපාලන සගයන්ගේ භාර්යාවන් (බහුවචන) සොරකම් කිරීමෙන් වලකිමි කියල වගන්තියකුත්. ලැජ්ජයි. ඉස්සෙල්ල ගෙදර විනය හදා ගන්න එපැයි රටේ විනය හදන්න ඉස්සෙල්ල. නැත්නම් ඊළඟ මහා මැතිවරණෙ එනකොට තව කීදෙන්ක්ගේ භාර්යාවන් සොරකම් කරයිද දන්නේ නැහැ නාම යෝජනා දෙන්න. 2015 චන්දෙන් පැරදිච්ච ගමන් දාල පැනල ගියපු බැසිල්ව ඒකාබද්ධ විපක්ෂෙට දාගෙන මහින්ද කලේ තනිකරම මහින්ද වෙනුවෙන් පණ දෙන්න ආපු තමන්ගේ දේශපාලන සගයන්ව පාවල දීපු එක.
Reply : 0 0
හොරෙක් නොපතන අපේක්ෂාව Sunday, 29 September 2019 03:46 AM
දෙමාපිය සොහොන රටේ ජනතාවගේ බදු මුදලින් නිමකර ඒගැන පරීක්ෂණ එන විට වෙනකකු මගින් එම මුදල් ගෙවා දැරීම නීතියානු කුල යයි ඔබ සිතන්නේ නම් --> --> හෙටදිනයේ මහා බැංකු මන්කොල්ලයෙන් සිදුවුනයයි පවසන මුදල කවරෙකු හෝ පියව දැම්මොත් කුමක් කියන්නේද??? --> රටේ සිදුවන හොරකම් මංකොල්ල කම් සදහා නීතිය ක්රියාත්මක වී සොරකම එලිවනවිට එම සොරකම් කල මුදල් දේපල නැවත ආපසු ගෙනවිත් දුන්නොත් සුද්ද වන්තයෙක් වන්නේද? ---> එවිට එම හොරා ටම නීතිය ක්රියාත්මක කිරීමට බර දෙන්නේද ---> එක හොරෙක් ඉවත් කිරීමට වෙන හොරෙක් හෝ පරණ හොරෙක් ගෙන එන්නේද ? එසේ කර හොරකම නැතිකර හැකිද? --> ඔබත් තමන්ට වැසි වෙන්නේ නම් හොරෙක් වුව කමක් නැත යයි සිතන හොරෙක්ම නම් මෙයටි විරුද්ධ වනු ඇත --> එකෙක් එළවීමට තවකෙක් නොව රටේ අනාගතය වෙනුවෙන් අපේක්ෂාවක් ඇත්නම් වැඩ සුදුස්සෙක් පත්කර ගැනීමට චන්දය බවිත කරමු...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

