saravita-anim2

2026 අගෝස්තු මස 18 වන අඟහරුවාදා

2026 අගෝස්තු මස 18 වන අඟහරුවාදා

Latest News - timelapse 23 hours ago

LATEST

බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කරයි

calendar_today 2026 අගෝ 12 - 20:11 remove_red_eye - 296  

සංවිධානාත්මක අපරාධකරුවකු වන බැකෝ සමන් නමැත්තාගේ මවට අද (12) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනපතිවරයා හා නීතිඥ සංගමය අතර ධනාත්මක සාකච්චාවක් පැවැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවැසීය.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ස ඳ හා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතයේදී කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස නිරෝෂන් දික්වැල්ලට යළි කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. නවක ක්‍රීඩකයන් ලෙස ප සි දු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ හා කේෂර නුවන්ත කණ්ඩායමට ඒක්කර තිබේ.

Read More

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නව පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.

Read More

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(12) දින ප්‍රතික්ෂේප කර ඇත.

Read More

පසුගිය මාසයේ තුර්කියේ පැවති නේටෝ සමුළුවකින් පිටව යන විට රහසිගතව ගුවන් යානා හුවමාරු සිදුවූ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ. තර්ජන හේතුවෙන් ඒසේ කිරිමට සිදුවූ බව ට්‍රම්ප් පවසයි.

Read More

යුද්ධයේදී රුසියාව උතුරු කොරියානු මිසයිල භාවිත කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මගින් නඩු විභාග කඩිනම් කරඅධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරිම අරමුණ බව රජය ප්‍රකාශ කළත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම හා ප්‍රකාශිත අරමුණු අතර සම්බන්ධතාවයක් පැහැදිනි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමන් පවසයි.

Read More

ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පැවති උත්සවයකදී ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ වී තිබේ.

Read More

සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පස්වරුවේ පැවැත්විණ.

Read More

සඳුදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි තුළ සහ සුන්බුන් යට සිරවී සිටින දිවි ගලවා ගත් අය මුදා ගැනීමට කොලොම්බියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව සිටිති.

Read More

වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

බන්ධනාගාර ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව හඳුනාගැනීම සඳහා සමස්ත ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ. මොකද විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දික් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැහැ,

Read More

’’චීන මාදිලියේ නූතනකරණය ඔස්සේ චීනය ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ද ’පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ යන දැක්ම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ කරට කර සිටිමින්, සංවර්ධන උපායමාර්ග ඒකාබද්ධ කිරීමටත්, පොදු සමෘද්ධිය සඳහා පුළුල් මාවත් විවර කිරීමටත් චීනය සැමවිටම සූදානම්,’’

Read More

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

Read More

උතුරු හා නැගෙනහිර පළාත්වල තිරසර ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රමිකයින්ට වැදගත් ජයග්‍රහණයක් අත්කර දෙමින්, Skills Verification Programme (SVP) යටතේ පවත්වනු ලබන අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගය ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබේන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 1,067.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

වී අලෙවි මණ්ඩලය සතු වී තොගයෙන් මෙට්‍රික්ටොන් 30,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

පැසිෆික් සාගරයේ එල් නිනෝ තත්ත්වයන් වර්ධනය වීම හේතුවෙන් ජූලි මාසයේදී ලෝකයේ සාගර වාර්තාගත ඉහළම උෂ්ණත්වයට පත් වූ බව යුරෝපා සංගමයේ දේශගුණික නිරීක්ෂණ සේවය පවසයි.

Read More

මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ඩෙංගු මරණ 65ක්ද වාර්තා වි තිබේ.

Read More

අභියාචනාධීකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (12) සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.

Read More

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සමාගම, අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ ඩොලර් මිලියන 238ක (පවුම් මිලියන 176ක) පාඩුවක් වාර්තා කර තිබේ. ඊට හේතුව වූයේ එම සමාගම ක්‍රිප්ටෝ මුදල් (cryptocurrencies) ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන ව්‍යාපාරික කටයුතු වෙත සිය අවධානය යොමු කිරීමයි.

Read More

ළමුන්ට ලබා දෙන එන්නත් සංඛ්‍යාව අඩු කිරීමටත්, කම්මුල්ගාය , සරම්ප සහ රුබෙල්ලා සඳහා වන MMR එන්නත වෙන වෙනම ලබා දීමටත් නිර්දේශ කරන නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

Read More

වසර ගණනාවකට පසු කොලොම්බියාවට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති අතර, එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.