පානදුර ප්ර දේශයේ චින ජාතිකයන් පිරිසක් රැදී සිටි හෝටලයක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මගින් සෝදියට ලක්කර තිබේ. මෙම හෝටලයේ චින ජාතිකයන් 32ක් රැදි සිට ඇති අතර ඔවුන් භාරයේ තිබූ පරිගණක 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.
