saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10162 hours ago

LATEST

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද?

calendar_today 2019 දෙසැ 12 - 19:00 remove_red_eye - 1410  

ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප‍්‍රහේළිකාවක් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (12දා) පැවසීය.

රටේ ආර්ථිකයට අහිතකර ආකාරයට වරාය තුළ සවිකර තිබෙන ස්කෑන් යන්ත්‍ර හය පිළිබඳව වර්තමාන ආණ්ඩුවට පැමිණිලි කළද මෙතෙක් ඒ පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බව සමස්ත ලංකා රේගු සේවා සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සිදුවන නීතිවිරෝධී මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අවධානය යොමුව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින පාසල් 10157න් පාසල් 5000කට ආසන්න සංඛ්‍යාවකට විදුහල්පතිවරුන් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

අපි දිගින් දිගටම කිව්වා මෙම බස්රථ සේවය අහෝසි කරන්න කියලා. අපි මේක නවත්වන්න උත්සාහ කළා නමුත් බස් රථ හිමිකරුවන් දේශපාලන බලපෑම් කරලා එය නැවත්තුවා.

Read More

පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ආඩම්බරයක් බවත් ඔවුන්ගේ ධෛර්යය, කැපවීම හා ශක්තිය අගය කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.

Read More

ප්‍රකට විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද දශකයේ විස්සයි20 පන්දු යැවීම ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් 2014 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 3ට කඩුලු පහක් දවා ගැනීම නම්කර තිබේ.

Read More

මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පත්කර තිබේ.

Read More

මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය රමේෂ් පතිරණ සෙසු සාමාජිකයෝ වෙති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ (11දා) සවස පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

Read More

අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි.

Read More

කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා වී ඇත.

Read More

නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රා ලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) සවස 5.30ට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබේ,

Read More

ඉහළ යන සහල් මිල පාලනය කිරීම වෙනුවෙන් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

නේපාලයේ පැවති සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ අවසාන පිරිස ද ඊයේ (11) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කර තිබුණි .

Read More

ඉදිරි මහ මැතිවරණයෙන් නව රජයට තුනෙන් දෙකක බලයක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.

Read More

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා නැවතත් ස්විට්සර්ලන්තයට කැඳවා ඇති බවට වාර්තා වන තොරතුරු ස්විට්සර්ලන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

2019 හා 2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරය අද(11) දිනට යෙදුණ උඳුවප් පොහොය දිනෙන් ආරම්භ විය.

Read More

දැඩි ආරක්ෂිත තාරකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවිම සඳහා රැස් කල ස්ථානයක් ( 10 ) දින වටලා එහි රහසිගතව සඟවා සිටි තාරකා ඉබ්බන් 57 දෙනෙකු සමග ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.

Read More

මත්තල ගුවන්තොටුපල විකුණා දැමීමට රජයේ කිසිඳු සුදානමක් නැතැයි අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.