saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10149 hours ago

LATEST

ජනාධිපතිවරණයේදි සජිත් පරදින බව දැනගෙනත් රනිල් කිසිවක් කළේ නෑ

calendar_today 2019 දෙසැ 15 - 17:40 remove_red_eye - 1083  

රනිල් වික්‍රමසිංහ මහතා සමික්ෂණ වාර්තා අනුව ජනාධිපතිවරණයට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් වන දැන සිටියත් , ඒ ජයග්‍රහණය කරා රැගෙන යාමට කිසිදු පියවරක් නොගත් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

ජාතික නිවාස අධිකාරිය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සැමට සෙවණ නිවාස තනා දීමේ අනුව වැඩ අනුව නිවාස ගම්මාන 337 ක් ආරම්භ ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ නිවාස ගම්මාන 84 ක බව අනාවරණය වේ .

Read More

උපසේවා පොලිස් නිලධාරීන් වශයෙන් පසුගිය යුද සමයේ පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබු නිලධාරීන් 40,000කට ආසන්න පිරිසකට මෙතෙක් කිසිදු උසස් වීමක් ලැබී නොමැති බවත් ඉන්පසු බදවා ගත් සියලු නිලධාරින්ට උසස්විම් ලබා දි වසර ගණනාවක් යුද වැදුණු තමන්ට උසස් විම් ලබා නොදි සිටිම අසාධාරණයක් බව ඔවුහු සඳහන් කරති.

Read More

ඉදිරි මහාමැතිවරණයට තරඟ කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැනගිය රැදවියකු මාස 15කට පමණ පසු ඊයේ (14) රාත්‍රි හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලීසිය පවසයි.

Read More

දික්වැල්ල වැලිහිටිය ප‍්‍රදේශයේදි ඊයේ (14) සවස පස් කන්දකට යටවීමෙන් පුද්ගලයකු මියගිය බව දික්වැල්ල පොලිසිය පවසයි.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් ඊයේ (14) දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

Read More

රු. ලක්ෂ 10ක් පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රියාකාරී ගුවන්තොටුපලක් බවට කඩිනමින් පත් කිරීමට වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 18 දෙනෙකු දියගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසියේ නිලධාරියකු පැවසීය.

Read More

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින අසාර් අලි ලකුණු 21 ක්හා ආබිඩ් අලි ලකුණු 31 ක් ලබා සිටියි.

Read More

මුලතිව් මුහුද ආසන්නයේ වැලි ඡාවාරම් කරුවන් විසින් සිදු කරන වැලි කැනීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බවට පවසති.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිවුදෙනෙකු නොර්වුඩ් පොලීසිය මගින් ඊයේ (14) දින රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පුත්තලම පාලවියේදී අද ( 15දා ) උදෑසන ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

Read More

සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

Read More

අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන

Read More

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන බවත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.

Read More

වසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

නව රජයේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උසස්වීම් ලබා දීම සම්බන්ධව ක්‍රමවේදයක් සකස් කර වහාම ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

Read More

ආන්දෝනයට තුඩු දුන් සුදු වෑන් හි රියදුරන් වශයෙන් කටයුතු කටයුතු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගයල් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙනයාමට ශක්තියක් ලබාදෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්, බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රිෙය් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පිටියේ ඇති තෙත් ස්වාභාවය නිසා තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

Read More

ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන විදේශ කටයුතු අමාත්‍ය මෙතෝගි තොෂිමිත්සු මහතා ආරාධානා කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.

Read More

ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ් මහතා පැවසීය.

Read More

එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.