saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10157 hours ago

LATEST

නිදහස උදෙසා කාන්තාවෝ අත්අඩංගුවට ගැනිම පෙරටුගාමිහු හෙළාදකිති

calendar_today 2019 දෙසැ 13 - 21:00 remove_red_eye - 1396  

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් කෝටි පහකට අධික මුදල් වංචාකර සැඟවී සිටි බව කියන පුද්ගලයෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය පවසයි.

Read More

ගීතයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වීමේදී ලබන වසරේ ජනවාරි 01 දා සිට 2022 දක්වා රුපියල් 30ක මුදලක් කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බවටත්, එතැන් සිට එම මුදල රුපියල් 50 දක්වා වැඩිවියයුතු බවත් රූපවාහිනී විකාශය කිරීමේදී ජනවාරි 01 දා සිට රුපියල් 100ක් ගෙවිය යුතු වන අතර 2022 වසරේදී එම අගය රුපියල් 250ක් දක්වා වැඩිවිය යුතු බවටත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්සණ කාර්ක සභාවේදී යෝජනා වී තිබේ.

Read More

දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ තුනක ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා පළා ගිය සිවු දෙනෙකුගේ කණ්ඩායමක් සහ මෝටර් රථයක් අල්ලා පොලීසියට භාරදීමට ගලේවෙල මාදිපොල හතේ කණුව ප්‍රදේශවාසීන් පිරිසක් ක්‍රියාකළ බව ගලේවෙල පොලීසිය පවසයි.

Read More

අඛණ්ඩව ගුණාත්මක බවෙන් ඉහළ ඉන්ධන මහජනතාව වෙත ලබාදීමට වග බලාගත යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ කාලයේ රන්මාවත් වැඩසටහන වෙනුවෙන් ශ‍්‍රී නිග්‍රෝධාරාම කන්දේ මහා විහාරයට ඇතුලූ විමට නව පාලමක් සකස් කිරිමට රුපියල් කෝටියක මුදලක් වෙන් කර ඇති අතර එහි වැඩ තවමත් සිදු වෙන අතර එම ස්ථානයට සවි කිරිමට දිරා ගිය යකඩ පාලමක කොටස් ගෙනවිත් දැමිම නිසා ප‍්‍රදේශයේ ජනතාවගේ විරෝධතාවය මත මේ වන විට පාලමේ වැඩ තාවකාලිකව නවතා තිබේ.

Read More

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් විෂයන් හා කාර්යයන් පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ක්‍රීඩාංගණයේ තෙත් සහිත ස්වාභාවය හේතුනේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ වූයේ පැව තුනහමාරක පමණ ප්‍රමාදයකින් පසුවය

Read More

මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන විවේචන ඉදිරිපත් කර තිබේ.

Read More

පූජනීය ස්ථානවල සහ වෙරළ තීරයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සළකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

Read More

පසුගිය ආණ්ඩුව සමයේදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සිදුවූ අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කරන බවත් අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලබන ජනවාරි 31 දා වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර අවසන් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් බැගින් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ

Read More

හබ්බෙගමුව පොලීසියේ සැරයන්වරයෙකුට එම පොලීසියේම තවත් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඊයේ (12) රාත‍්‍රී අලූත්වැව කිඹින්මුල්ල හන්දියේදී පත්තුවි තුවාල ලත් සැරයන්වරයා ප‍්‍රතිකාර සඳහා කරාපිටිය මහරෝහලට මාරුකර යවා ඇති බව හම්බෙගමුව පොලීසිය පවසයි.

Read More

රුපියල් කෝටි 10 ක් හෙවත් රුපියල් මිලියන 100 ක් වටිනා , කිලෝග්‍රෑම් 10 යි ග්‍රෑම් 844 ක් බර රන් බිස්කට් 99 ක් , විදුලි පංකාවක බහා කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීම ගැන විධිමත් රේගු පරීක්ෂණය අද (13) දින අලුයම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පීටර් ගුණවර්ධන මහතා විසින් පැවැත්වූ අතර , එහිදී ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයාට රුපියල් 98 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා තහවුරු කළේය.

Read More

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ මන්ත්‍රීධුරයට රත්නපුර දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි අපේක්ෂකයා වන වරුණ ප්‍රියන්ත මහතා පත්කර තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 අත්සන් කිරීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් අද (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

2012 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේදී ආරම්භ කළ මොරටුව ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ උපදෙස් දුන්නේය.

Read More

නාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා සහ එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන් ඊයේ (12දා) දින සිය තනතුරු වල වැඩ භාර ගත්හ.

Read More

ශ්‍රී ලංකා ‌පොදුජණ ‌පෙරමුණයට බලය හිමි අනුරාධපුර දිස්ත්‍රිකයේ කැකිරාව පළාගල ප්‍රදේශිය සභාවේ 2020 අය වැය පත්විය.

Read More

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප්‍රසාද දීමනා ලබා දිමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලබා දී ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ තීරණය ඉදිරි සති කිහිපයේදී ලබාදෙන බවට සිංගප්පූරු රජය දැනුම්දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් අනූදහසක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා ඩෙංගු මර්දන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අපි එහෙම සහාය දුන්නේ නැත්නම් ලක්ෂ හතක් අටක් අඩු වුණා නම් ජයග්‍රහණය ලේසි වෙන්නේ නැහැ. කවුරු මොනවා කිවුවත් යථාර්ථය ඒකයි .

Read More

රාජ්‍ය ආයතන වෙත සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීම ලබන සතියේදී සිට ආරම්භ වෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

රජයේ හා රජයට අනුබද්ධ ආයතනවල නුපුහුණු රැකියා අවස්ථා වෙනුවෙන් අඩු ආදායම්ලාභී අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත 100000ක් බඳවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ඇයගේ නම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) සහ 41ඇ (1) ව්‍යවස්ථාවන්හි විධිවිධාන අනුවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.