saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9909 hours ago

LATEST

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 361ක් දක්වා ඉහළට

calendar_today 2020 පෙබ 03 - 07:36 remove_red_eye - 500  

මේ දක්වා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 475ක් වෙයි.

ජනපතිවරණයෙන් අනතුරුව මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03දා) යළිත් දිවයනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

වෛරසය ආසාදනය වීමෙන් පසුව මෙතෙක් සුවය ලබා ඇති පිරිස 480 ඉක්මවා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

72 වැනි නිදහස් දින උත්සවයට අදාළව පැවැත්වෙන අවසන් පෙරහුරුව හෙට (03දා) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිිතව පැවැත්වීමට නියමිතය.

Read More

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සඳහා හෙට (05දා) දිවයිනට පැමිණිමට නියමිතය.

Read More

කිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ නම හා ලාංඡනය ප්‍රකාශ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය.

Read More

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මගින් බැඳුම්කර වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු සහ කොටස් වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු යනුවෙන් මූල්‍ය විගණන දෙකක් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

අද මුලු ලෝකයම බියට පත් වෙලා. කොරෝනා වෛරසය නිසා. නමුත් ලංකාවේ එහෙම බියයුතු තත්ත්වයක් නෑ. පහුගිය පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම කඩා වැ‍ටුණා. දැන් මේ කොරෝනා නිසා මොකද වෙලා තියෙන්නේ.

Read More

ඉන්දියාවේ දෙවැනි නව කොරෝනා වෛරස් ආසාදිතයාත් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. මීට පෙරද ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් වාර්තා විය.

Read More

මේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ. මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා.

Read More

රටේ ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් තිබීමේ වැදගත් කම වූහාන් වල සිරවී සිටි ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන ඒමේ සිද්ධියෙන් තහවුරු වුයේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

නව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ හුබෙයි පළාතේ දින 10කින් ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් අද (02දා) අවසන් කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටිහ.

Read More

මිලියන 300 ක ණය සහන පැකේජයට සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන ව්‍යාපාරිකයන්ද ඇතුළත් වන පරිදි අදාළ චක්‍ර ලේඛ සංශෝධන කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී කළ ඉල්ලීමක් පරිදි මෙම පියවර ගෙන ඇත.

Read More

රෝග පාලනය කිරීමේ හා වැළැක්වීම් මධ්‍යස්ථාන නිල ට්විටර් ගිණුමට අනුව H1N1 හේතුවෙන් ඇමෙරිකාව තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 10000ක් 2019 ඔක්තෝබර් 01 දා සිට 2020 ජනවාරි 25 දා අතර කාර්තුවේදී ජීවිතක්ෂයට පවත්ව ඇති බව සඳහන් වෙයි.

Read More

චීනයේ විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසයේ පැතිරීම තරමක් වේගවත් වෙනවා.

Read More

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධවූවන්ට මන්ත්‍රීධූර අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය විය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසුහ.

Read More

චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත 2/01 දින රාත්‍රී සහ 2/02 අලුයම පැමිණ තිබේ.

Read More

කොළඹ හා යාපනය අතර සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ විය.

Read More

ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය වු නුවරඑළිය දිස්ත්‍රික්කය එළැඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන් සිට පිලිපීනයට පසුගිය 21 දා පැමිණි 44 හැවැරිදි චීන ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

Read More

ඉදිරි පැය 36ක කාලය තුළදී සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.

Read More

වූහාන් නගරයේ සිට පැමිණි සිසුන් අද (01දා) දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩලය

Read More

චීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලංකික සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය මත්තල සිට කටුනායක ගුවන් තොටුපළට අද පස්වරුවේ පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.