saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 9489 hours ago

LATEST

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට ගිවිසුම් ගතවීම ඇරඹෙයි

calendar_today 2019 ඔක් 31 - 10:08 remove_red_eye - 486  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කිරිමට නියමිත ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයට අත්සන් තැබීමේ උත්සවය මේ වන විට කොළඹ පදනම් ආයතනයේදී ආරම්භ වී තිබේ.

කුරුණෑගල පැවැති රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධවීමට පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක විදුලිය විසන්ඳි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

එම නිසා සියලු දෙනාම අවබෝධ කරගන්න සරත් ෆොන්සේකා මැතිතුමා පමණයි අපි ඉදිරි රජයේ වගකිව යුත්තෙක් හැටියට නම් කරල තිබෙන්නේ .

Read More

පොලීසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරීවරුන් 102ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

‍ජනාධිපතිවරණයට අදාළව පැවැත්වෙන තැපැල් ඡන්දය භාවිත කිරීම අද (31දා) ආරම්භ වි

Read More

අනාගතයේදී ළමයින්ට සුරක්ෂිත හා හිංසනයෙන් තෙර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කොට තිබේ.

Read More

පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා කළමනාකරණයන් නිසි ලෙස අවබෝධකර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.

Read More

මැතිවරණ දිනයේදී යම් ආකාරයක ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

Read More

බදුල්ල, උතුරු, නැගෙනහිර හා දකුණු යන දුම්රිය මාර්ගවල ඉදිරි වසර පහක කාලයක් සඳහා සංචාරක කටයුතු සඳහා බදු පදනම මත සුඛෝපභෝගී මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර හා ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබාගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

උත්සව සමයේදී අවශ්‍ය තරම් කුකුල් මස් හා බිත්තර සපයන බවට දේශීය නිෂ්පාදකයින් සඳහන් කිරීම හේතුවෙන් එම ද්‍රව්‍ය පිටරටින් ගෙන්වීම සිදුනොකරන බව පශු සම්පත් රාජ්‍ය පරිපාලක හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත විමට ඔක්සිජන් සැපයුවේ මහින්ද රාජපක්ෂ රජය බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

මොරගහ කන්ද - කලු ගඟ මහවැලි එෆ් කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදුකරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දහතුන් දහස් එකසිය තිස් පහකට අයත් පුද්ගලයන් පනස් එක් දහස් හත්සිය අසූ තුනක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිම කළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.

Read More

දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල තර කිරීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දායක වීමට කැමති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හා රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු එක් දිනක වැටුප අරමුදලට පරිත්‍යාග ලෙස ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුගන්දිරපුරම් ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයෙ වැඩිදුර කැනීම් සිදු කිරීමේදී මිනිස් හිස් කබලක් ඇතුළු තවත් අස්ථි කොටස් කීහිපයක් සහ ඇදුම් හමුවීමත් සමගම ඒ ස්ථානයේ ඉදිරි දිනයන්හීත් කැණීම් කටයුතු සිදු කරන මෙන් මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා පොලීසියට නියෝග කොට තිබේ.

Read More

හෙක්ටයාර 446 ක වපසරියකින් යුක්තව චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර ව්‍යාපෘති භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදි.

Read More

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම් වලදී සොයා ගත් මැටි බදුන වසර හයසීයත් හාරසීයත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුණක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පවසයි.

Read More

හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වවුනියාව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් දෙදෙනෙකු ඊයේ (29) රාත්‍රිය වනවිට වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

Read More

තමන් විදේශ කටයුතු සේවා අමාත්‍ය ධුරයෙන් ඉවත් බවත් නොවන බව විදේශ කටයුතු සේවා අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කරයි.

Read More

සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයන්/ පොලිස් නිලධාරීන් ස්වකීය නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතු වල යෙදීම සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.

Read More

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

Read More

ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය මැතිවරණ කොමිසමේ මාධ්‍ය උපමාන සූක්ෂ්ම ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කරන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය දුරුකරලීම සඳහා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු බව තමන් ප්‍රකාශ කළ අවස්ථාවේ එය විවේචනය කළ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ කඳවුරේ උදවිය මේ වන තෙක් අයි.එස්.අයි.එස්. නායකයාගේ ඝාතනය පිළිබඳව වචනයක් ප්‍රකාශ කර නැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුරු උපදේශක ‍සේවාව ලෙස වෙනම සේවාවක් ස්ථාපනය කිරිමට අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා ඊයේ (29) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

2017 සහ 2018 වසරවල් සමඟ සංසන්දනය කිරීමේදී මෙම වසරේ මාස 10 ක කාලයක් තුළ නඩු ගොනු විශාල ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන අවසන් බවද එය වසර 135 ක නීතිපති දෙපාර්තමෙන්තු ඉතිහාසයේ වාර්තාවක් බවද නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

එ.ජා.ප. ය කියන්නේ කිව්වොත් ඒ දේ කරන පක්ෂයක් බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (31 දා) දිනයේ ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.