ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපතිවරණයකට අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන කොට ලස්සනද, කළුද, සුදුද කියන ඒවාවත්, එයාගේ තාත්තා කවුද කියන එකවත් නොවන බවත් ඒ අපේක්ෂකයාට මේ රටේ නායකත්වය භාරදෙන්න පුළුවන් ජනපතිවරයෙක් ලෙස මොනවාද මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියා පමණක් සොයා බැලිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.
Read Moreමහවැසි හා ජල ගැලීම් හේතුවෙන් ගෙවුණ පැය 24 ක කාලය තුළදී පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසයි.
Read Moreසජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනයක් යටතේ ඉදිරි පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී කාන්තාවන් සඳහා වැඩි ඉඩක් ලබා දෙන්නට කටයුතු කරන බව, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreරාජ්‍ය සේවයට සුදුසුකම් සහිත නිලධාරින් ඒ ඒ තනතුරුවලට පත් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කර සියලු ආකාරයේ බලපෑම් නතර කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනාම යෝජනා භාර ගත් දිනයේ සිට ඊයේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 1923ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේට අද දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජනාධිපති අපේක්‍ෂකයෝ 35 අතුරින් අපේක්‍ෂකයෝ 06 දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreඋඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරනවානම් අගමැති කම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමේ මැතිවරණ වේදිකාවලට ගොඩවීමේ සූදානමක් ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ජපාන සංචාරය නිමා කර ඊයේ (27දා) රාත්‍රි යළිත් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreඅබු බකර් අල්-බග්දාදි ඉලක්ක කරමින් සිදුවූ මෙහෙයුමේදී එක්සත් ජනපද විශේෂ බලකා සුනඛයෙකු තුවාල ලබා තිබේ.
Read Moreරට බෙදන , ඒකීයභාවයට හානීදායක කිසිම ගිවිසුමකට දෙමළ ජාතික සන්ධානය සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟතාවයකට එළඹි නැති බවත් එවැනි රට විනාශ කරන ගිවිසුමක් තිබෙනවා නම් මම මුලින්ම මෙම පෙරමුණෙන් ඉවත්වෙන බව ප්‍රවාහන සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreඔහුගේ සිරුර හමුවීමෙන් විනාඩි 15ක කාලයක් තුළ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් එය බග්දාදිගේ බව තහවුරු කරගනී.
Read Moreජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreවිවාදයට පැමිණිමට ගෝඨාභය රාජපක්ෂ කොන්දේසි තුනක් සජිත් පේ‍්‍රමදාස වෙත ඉදිරිපත් කොට ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.
Read Moreආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීම දැඩි ලෙස හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.
Read Moreපසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වි ඇති බවත් එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් දැන් සුරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙසදැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅවසන් යුද සමයේ කොටි සංවිධානය විසින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළදමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ ( 26) දා සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.
Read Moreමේ රටේ අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.
Read Moreකිළිනොච්චිය, මුරුකන්ඩි ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ ටිපර් රථයකට වෙඩි තබා ඇත.
Read Moreනාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.232 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More1994 ඉඳන් මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreසිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද කියයි.
Read Moreමේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූයේ පසුගිය රජය සමයේ තමන් විසින් අනුගමනය කළ වැඩපිළිවෙල මේ රජය විසින් නතර කිරිම බවත් එම නිසා එම ව්‍යාපාර කඩාවැටුණු අතර සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කර ඇති බවත් විවාදයක් තිබෙන්නේ සමානයන් අතර බැවින් මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreවිදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ වායු පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයට ගල්කඩාවැටීමේ අවදානම තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය ඊයේ (26) පැවසිය .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read More