ජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හුදකලාව අධිකරණයට බලපෑම් කළ බවට සැලකිය නොහැකි බවත් හිටපු ජනපති හා අගමැතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් පැවරෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදශා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය කොඩිකාමම් ප්‍රදේශයේදි යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට අද (13) දහවල් පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreහබරණ, මීගස්වැව ප්‍ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ලෙස පවසමින් කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.
Read Moreඅසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.
Read More2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මේ මස 11 දිනට මාසයක් ගත වි ඇති බවත්, එම කාලය තුළ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
Read Moreකිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදි කේරළගංජා කිලෝ 02 ග්‍රෑම් 100ක් විකිණීමට උත්සාහ දැරූ කාන්තාවක් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් අප රට තුළ පිරිපහදු කරනුයේ සියයට 30ක් පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි පිරිපහදු කරන ලද ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreසංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් දෙයි
Read Moreචීනයේ, ඇමෙරිකාවේ හා රුසියාවේ නියෝජිතයන් තිදෙනෙකු අද (13දා) හා හෙට (14දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
Read Moreහෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
Read Moreවිවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇති වන බවත් අපි මේ සැකය දුරු කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreදකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ආරාධනා කර තිබේ.
Read Moreසියලු උපාධිධාරී භික්ෂූන් වහන්සේ පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් තිබෙන බව විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅධිකරණ නියෝගයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් හඬපට පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අද (13දා) ආරම්භ වීමට නියමිතය.
Read Moreගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.
Read More2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV)විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමේ කොමිසම මෙම සතියේදී පත් කරන ලෙසට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreරත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්රිවරයෙකුට 11දා පෙරවරුවේ පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලීසිය පවසයි.
Read Moreඉදිරියේදි මේ රටේ නායකයා වෙන්නෙත්, පක්ෂයේ නායකයා වෙන්නෙත් වෙන කිසිවෙකුත් නොව සජිත් ප්‍රේමදාස මහතා යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreරංජන් රාමනායක හිටපු අමාත්‍යවරයාගේ හඬපට එළියට දැමිම පිළිකුල් සහගත ක්‍රියාවක් බවත්, එයින් අපි අපේ අනාගත පරපුරට වැරදි මාර්ගයක් පෙන්වා දී ඇතැයි හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පැවැසීය.
Read Moreජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊළඟ මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඅපේ රටේ දරුවන් පිටරටවල අධ්‍යාපනයට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්යාතාවයක් අසර්බය්ජානයේ සිදුවු මරණවලින් හෙළිවෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් විශේෂ කාර්යා බලකා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරිමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreඅභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.
Read Moreරංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පළිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීම් සිදු නොකර බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
Read More