කොරෝනා අසාදිතව මියගිය අය ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනයට
- 2 04 2020
- 18:53
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් ඊයේ (01) මියගිය පුද්ගලයා ඇසුරු කළ 300 දෙනෙකු නිරෝධායනය සඳහා අද යොමුකර තිබේ.
ඔවුන් පූනානි කඳවුර වෙත යොමුකර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
