හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය 16දා පෙ.ව. 08.30 ට මාතලේ/නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.
Read Moreමාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිරි මාස තුන තුළ විධිමත් ආකාරයට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreගම්පහ සණස සමිතියේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් රුපියල් 732,956,660 මුදලක් වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් සිදුකරණ ලද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම සමිතියේ කළමනාකරු හා සාමාන්‍යාධිකාරී ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාවනැල්ල හා ගිනිගත්හේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් 11ක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහු ඊයේ (13දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14දා) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව එළඹෙන 18දා දක්වා පැවැත්වෙන බව අනාවරණය වේ.
Read Moreකන්න 10ක් පමණ වගා කර නොමැති පුරන් කුඹුරුවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයකින් තොරව ඕනෑම අතුරු බෝගයක් වගා කිරීමට අවසර ලබාදීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreවැසි රහිත කාලගුණ තත්ත්වයක් පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බවත් ජපාන අමාත්‍යවරයා පැවැසීය. එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයිද යමමොතෝ මහතා සඳහන් කළේය.
Read Moreදියණිය මරුට, මව බරපතල තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreමෙම කරුණ සම්බන්ධයෙන් ජනපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් තම කොමිෂන් සභාවෙන් හෝ ඒ යටතේ ඇති සොෟඛ්‍ය සේවා කමිටුවෙන් හෝ කිසිඳු විමසීමක් සිදුකර නොමැති බවද දයා සෙනරත් මහතා පවසයි.
Read Moreව්‍යාපාරික මිතුරා කාන්තාවක් සමග සිටින දසුන් වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරලා
Read Moreවැන්ග් යී මහතා 2020 වසරේ සිදුකරන ප්‍රථම විදෙස් සංචාරය ලෙස ජනපති, අගමැති හා විදේශ ඇමති සමග සාකච්ඡා
Read Moreලංකාවේ මනුෂ්‍ය ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ පිළිවෙළින් ඉඩම් ආරවුල්, අනියම් සබඳතා සහ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් සිදුවන ආරවුල් බවට අනාවරණය කරගෙන ඇතැයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ
Read Moreශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් අද (13) මුහුදේදි අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනිමට සමත් වි තිබේ.
Read Moreඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read Moreමේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read Moreමුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.
Read Moreමද්‍රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි.
Read Moreමෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්විම් ඉතා ඉක්මණින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.
Read Moreරජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read Moreකොළඹ වළාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (12) දින පැහැරගෙන ගොස් තිබේ.
Read More36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා ක්ෂුද්‍ර ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreසුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද (13) සිතාසි නිකුත් කළේය.
Read Moreමන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
Read More