saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9139 hours ago

LATEST

මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයක් නැතිලු

calendar_today 2020 ජන 14 - 23:31 remove_red_eye - 1552  

මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයක් නොමැති බවත් අඩුම තරමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස හෝ ඉක්මනින් නිම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

අනවසර ගිනිඅවි රජයට භාර දීම සඳහා රජය විසින් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 05 දා සිට 12 දක්වා මෙසේ අනවසර ගිනි අවි රජයට භාරදීමට අවස්ථාව තිබේ.

Read More

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (14දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා පවසයි.

Read More

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ග්‍රාම නිලධාරින්ගේ වැටුප් ගැටළුව සහ සේවා ව්‍යවස්ථා ගැටළුව අනිවාර්යයෙන්ම තමාගේ නිල කාලය තුළ විසදීමට පියවර ගන්නා බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.

Read More

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස නාලක කලුවැව මහතා පූර්ණ කාලීනව පත්කිරීමට පසුගියදා (08දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණ කර තිබේ.

Read More

ජාතික ගීය පිළිබඳ ප‍්‍රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් පමණයි කියලා.

Read More

ෆාම්තෙල් යොදාගෙන ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සඳහා බහුජාතික සමාගම කිරිපිටි නිෂ්පාදනය කරන බවට හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා‍ ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වනසතුන් සතුන් දඩයම් කිරීමට සහ විනෝදය සඳහා රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශවලට ගිනි තැබිම් සිදු කරයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව පෙබරවාරි 05ද සිට දින හතක කාලයක් මෙසේ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි.

Read More

වනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය හා පුතා දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්,නීතියට කොටු කිරීමට සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් කළ තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් එළවා ඇති බව රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.

Read More

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය ආයුධ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමට උපකාර කරන බව දිවයිනට පැමිණි රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝයි මහතා පැවැසීය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග ඉන්ධන සංචිත සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Read More

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ලබන 21 වෙනිදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී තීරණයක් ගනු ලබන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

මොරගහකන්ද ජලාශ බැම්මේ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීමට කටයුතු කළ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්න මහතා කියයි.

Read More

(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය කලාකරු ඉරාජ් වීරරත්න මහතා පත්කිරිමට කටයුතු කර තිබේ.

Read More

මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.