ඇඳිරි නීතිය කඩ කර 10 ,039ක් අත්අඩංගුවට
- 2 04 2020
- 20:02
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි වාහන 2489 ක්ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසයි.
මේ අතර අද මධ්‍යහන 12 සිට සවස 6 දක්වා වු ගතවු පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305ක් අත්අඩංගුවට පත්ව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
