කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි සැක 251ට රෝහල් 28කින් ප්‍රතිකාර
- 2 04 2020
- 14:14
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඉන් 68 දෙනෙකු හෝමාගම මුලික රෝහලේ රැඳි සිටින අතර 28 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේත් 20 දෙනෙකු මීගමුව මුලික රෝහලේත් රැදි සිටින බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
