වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය , රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අත්තනෝමතික ගිවිසුමකට එළැඹුණු සියල්ලන් වෙනුවෙන් නඩු පවරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (23දා) පාර්ලිමේන්තුවට පැවසීය.
Read Moreණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
Read Moreරජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා අභ්‍යාසලාභී ගුරුවරියගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණන චීන සංචාරකයන්ට පහසුවෙන්ම විද්‍යුත් වීසා ලබාගැනීම වෙනුවෙන් නියෝජිතයාතනයක් ෂැංහායි නුවරදී ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreපසුගිය රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මගින් රාජ්‍ය සේවකයිනේ වැටුප් වැඩිවීම් සහ විශ්‍රාම සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම් සඳහා මුදල් වෙන්කර නොමැති බැවින් එම සියළු වැටුප් වැඩිවීම් අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.
Read Moreදමිළ ප්‍රගතිශීල සංවිධානය එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණෙන් තරග නොකිරිමේ සූදානමක් පවතී.
Read More2020 ජනවාරි මාසයෙන් ඇරඹෙන පළමු පාසල් වාරය තුළ ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩුවලින් 50%ක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඅඹන්පොල, කළුවිලපතාන ප්‍රදේශයේදී ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
Read Moreරුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු අද (23දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ව්‍යාජව ලබාගෙන ඒ සඳහා වංචනිකව ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයෙකු අලෙවි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහෙයුරෙකු වන රිස්වාන් බද්යුදීන් මහතා එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රිෆ්ඛාන් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුව අමතා රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි හඬපට සම්බන්ධයෙන් කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read More2019 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 93 වැනි ස්ථානයේ පසුවන අතර 2018 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 89 වැනි ස්ථානයේ පසුවිය.
Read Moreඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවසන් කරන බවත් ඔවුන්ට නායකත්වය හා වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
Read Moreවී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් වී කිලේවක් රුපියල් 50ක මිලයක් යටතේ මිලදී ගැනිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ විෂමාචාරයන් මෙන්ම එම මණ්ඩලයේ හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු පිළිබඳව මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් ඊයේ (22දා) පත්කර තිබේ.
Read Moreසමන්තුරය පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය ප්‍රදේශයේදී සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් සමග ජීව උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලිස් අධිකාරීවරයෙක් ඇතුළුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් කිහිප දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සෝපා ගිවිසුම අහෝසි කරගැනීමට මහ පාරට පැමිණෙන බවට විපක්‍ෂ නායකවරයා අද සඳහන් කළත් මෙම ගිවිසුම පිළිබඳව කටයුතු කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreබහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read Moreආර්ථික බුද්ධි ඒකකය (EIU) විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ප්‍රගතියක් ලබාගෙන තිබේ.
Read Moreරටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා අසාදිතයින් කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණිම වැලැක්වීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අනුව පෙබරවාරි මස මුල් සතියේදී පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.
Read More