saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9614 hours ago

LATEST

එක් දිනක් තුල 1815ක් අත්අඩංගුවට

calendar_today 2020 අප්‍රේ 08 - 15:59 remove_red_eye - 160  

ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැය 24 ක් තුළ අත්අඩංගුවට ගැනුණු වැඩිම පුද්ගලයින් ගණන අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබේ

මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරම නිසා අද (08දා) දින රස පරීක්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව මුලතිව් පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය සේවකයින් ලබාගත් ණය මුදල් මාස 3ක කාලයක් යන තුරු වැටුපෙන් කපා නොගන්නා බව ආණ්ඩුව සඳහන් කළත්, අප්‍රේල් මාසයේ වැටුප් සැකසීමේ දී ද අදාළ ණය මුදල් වාරික අය කරගනිමින් වැටුප් සකසා ඇති බවට තොරතුරු ලැබී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Read More

පුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබේ.

Read More

ඉතාලියේ කොරෝනා වසංගතය පැතිරිමත් සමග සාමාන්‍ය රෝහල් ධාරිතාවට දර ගත නොහැකි තරම් රෝගින් පිරිසක් රෝහල් ගත වීම නිසා ඉතාලියේ වෛරසය පැතිරිමේ කේන්ද්‍රස්ථානය වු ලොබර්දියා ප‍්‍රාන්තයේ රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි විශාල අවශ්‍යතාවක් පැන නැගිම නිසා දින 15 ක් ඇතුලත මිලාන් නගර ආසන්නයේ පිහිටා තිබු ජාත්‍යන්තර මට්ටමේ තිබු වෙළඳ ප‍්‍රදර්ශන මධ්‍යස්ථානයක් දැඩි සත්කාර ඇඳන් 1000 න් යුත් රෝහල් පද්ධතියක් ලෙස පරිවර්තනය කිරිමට ලොම්බර්දියා ප‍්‍රාන්තය පියවර ගෙන තිබේ.

Read More

ගම්බිම්වලට යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැදී සිටින පුද්ගලයින් ගම්වලට පිටත්කර හැරීමට විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.

Read More

කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186ක් දක්වා වර්ධනය විය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවලු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවලු අලෙවි කිරීමේ වැඩසටහනක අද (08) දින පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

Read More

ඉතාලිය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව යන රටවලට පසුව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවා ගිය රට බවට ප්‍රංශය පත්විය.

Read More

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයන් සමග සිදුකිරීමට හා සරළ ආහාර ද්‍රව්‍ය සකසා ගෙන අදාළ චාරිත්‍ර ඉටුකරන ලෙසත් බුද්ධශාන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දල හරිස්චන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දෙයි.

Read More

ඇඳිරි නීති බලපත්‍ර සඳහා ලබාදුන් කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

යාපනය රෝහලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත වීමට පෙර යාපනය කයිට්ස් ප්‍රදේශයේ සැඟවී සිටීමට සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා එම ප්‍රදේශය විෂබීජහරණය කිරීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

Read More

කොරෝනා වසංගතයත් සමග පොලිතින් ප්ලාස්ටික් සහ ඝණ අපද්‍රව්‍ය වෙරළ තිරයන්ට හා ජලතලයට බැහැරවන ප්‍රමාණය අඩු වි ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි වාර්තමාන තත්වය පිළිබද නිගමනයක් ලබා ගැනිම සදහා මෙම සමික්ෂණය සිදුකරණ බවද ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.

Read More

ඊට නොමිලේ පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් සහ හච් ඉදිරිපත් වෙයි.

Read More

ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 සහ ඒ.- 320 වර්ගයේ ගුවන් යානා 25 ක් පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ නවතා තිබුණි .

Read More

සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආකරයට රෝගීන් වාර්තා වුවහොත් එය පාලනය කිරීමට නොහැකි වන බවත් එබැවින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

(LONG READS)මේ දිනවල රෝහලකට යාම වසංගතය අතේ ගෙන ඒමක් යැයි සිතෙන තරමට ඉතාලියේ රෝහල් තුළ රෝගීන් පිරී සිටින බැවිනි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය ’චීනය කේන්ද්‍රීය’ යැයි චෝදනා කරන ට්‍රම්ප්, තම අරමුදල් ඉවත් කරගන්නා බවට තර්ජනය කරයි.

Read More

අගමැති බොරිස් ජොන්සන්ගේ තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව අගැමති ප්‍රකාශකයෙකු කියයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් මේ වනවිට 400,000කට ආසන්න වෙමින් පවතියි.

Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූවන් ලොව පුරා 300,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.

Read More

සැමට සෞඛ්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අග්නිදිග ආසියානු කලාපයේ රටවලට හෙදියන් හා වින්නඹු මාතාවන් මිලියන 1.9ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්දන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වෙයි.

Read More

නිරෝධායන ක්‍රියාවලියට ලක්වන සියළු දෙනා කොරෝනා රෝගය හදුනා ගන්නා විශේෂ PCR පරීක්‍ෂණයට ලක් කිරීමට තීරණය කර ඇත.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශවල ගමන් කිරීම වෙනුවෙන් ලබාදෙන ඇඳිරි නීති බලපත් ලබාදීමේ ක්‍රමය වෙනස් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

පුත්තලම තිල්අඩිය හා රත්මල්යාය ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හමුවු බවත් මොවුන් මුල්ලේරියාව රෝහල වෙත යැවිමට කටයුතු කලබව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.