පසුගිය මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.
ගතවු පැය 24ට පමණ පුද්ගලයින් 1724 ක් හා වාහන 496 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.
