සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට සමාජ ගත කිරීම විලාසිතාවක් වෙලා
සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
එසේ අසත්‍ය වීඩියෝ පටයක් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙක් ඊයේ කැළණිමුල්ලේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එසේම පොල්ගහවෙල රෝහලේ කොරෝනා රෝගීන් සිටින බවට අසත්‍ය ප්‍රචාර යැවූ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවද ඔහු පැවැසීය.
popular news
-
Kumar Wednesday, 08 April 2020 09:11 PM
බොරු ප්‍රචාරය කියල අනාගතයේ ඇත්ත කියන අයත් අත්අඩංගුවට ගනී. ඔවු ඉතින් ලොක්කන්ව හොදින් තියාගන්න ඕනෙනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

