චීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.
චීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානය යොමුකර තිබේ.
Read Moreපාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.
Read Moreමෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ද නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
Read Moreරාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.
Read Moreඅද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම සඳහා අනුමැතිය ලැබී තිබේ.
Read Moreසාර්ථකව 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත‍්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථා, ‘‘තරංගනී’’සිනමා ශාලාවේදී ඇරඹිනි.
Read Moreඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර දුම්රියපොළට නුදුරුව බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අද (24)දා දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදණ්ඩ නීති සංග්‍රහයේ (296 ) චෝදනාව යටතේ මිනී මැරීමේ චෝදනාව මත පිටබැද්දර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයකු නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅප රටේ මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරිමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව තීරණ ගැනීමේ දි ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය.
Read Moreවිශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියෝග කර තිබේ.
Read More2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ත විදේශ ගතවිම්වලින් 40%ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ ( 23) උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.
Read Moreමේ වනවිට ලෝකය පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් මෙරටට පැමිණීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.
Read Moreඅත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දි තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) දකුණු ආසියානු කලාපිය නියෝජිත වෑන් බර්කල් (Van Berkel) මහතා ඇතුළු පිරිසක් ඊයේ (23) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවූහ.
Read Moreපුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක අත්තිවාරමකට පස් පුරවන මුවාවෙන් ඇළ මාර් ගයක් ගොඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඇතිවු බහින්බස් විමකින් පසු කාන්තාවන් පිරිසක් අතර ගුටි බැට හුවමාරුවක් ඊයේ (23) දින සවස සිදුව තිබේ.
Read Moreවිවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධි සිසුන්ගේ අයදුම්පත් කැඳවීම මාර්තු පළමුවනදා සිට ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකරාඩුගල පොලිස් වසමේ පිටකුඹුර ප්‍රදේශයේදි පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙනෛකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.
Read Moreවත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුව තිබේ.
Read Moreදිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 22දා ) පැවසීය.
Read Moreතරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
Read Moreලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීට මහතා ඉදිරිපත් කළ යේාජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දීප්ති කුලරත්න මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම අද දින (23දා) ජා-ඇල කපුවත්තෙහි පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ දී සිදුවිය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ද එක්ව සිටියාය.
Read Moreසංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කිරීමට අවාධනය යොමුව තිබේ.
Read Moreතමාට විරුද්ධව නගා ඇති සියළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද (23දා) පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය.
Read More