saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9606 hours ago

LATEST

කොරෝනා අසාදිතයෙක් නිසා අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් හුදකලා කරයි

calendar_today 2020 අප්‍රේ 10 - 12:16 remove_red_eye - 508  

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරි වසමේ හමුවු කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සදහා පොළොන්නරැව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 09 රාත්‍රි ගෙන යනු ලැබිය.

කොරෝනා ආසාධිත බවට සැකකරන රෝගියෙකු හමුවීම හේතුවෙන් ඊයේ (9දාා) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද පෙරවරුවේ සිට නැවත විවෘත කොට ප්‍රතිකාර සේවාවන් ඇරඹූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

Read More

ඔහු මියගිය පසු වාට්ටුවේ දී ඔහුගේ සෙම් හා කේඨ පටල ලබාගෙන කොරෝනා සම්බන්දයෙන් පරික්ෂණයක් පැවත් වූ බවත් එම පරික්ෂණයේ දී ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

Read More

ඇමෙරිකාවේ ජාතික විද්‍යා, ඉංජිනේරු හා වෛද්‍ය විද්‍යා ඇකඩමිය ධවල ​​මන්දිරයට ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දොළොස් දෙනකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

අංක 10 ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුවය ලැබීමේ මුල් අවධියේදී අගමැතිවරයාට දැඩි අධීක්ෂණයක් ලැබෙනු ඇති බවයි. ’’ඔහු අතිශයින්ම උද්යෝගිමත්’’ යැයි ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කළද තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නගරවාසීන් පෙන්වා දේ

Read More

ඔපෙක් සහ රුසියාව මැයි සහ ජුනි සඳහා දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 10කින් අඩු කිරීමට එකඟ වෙයි.

Read More

’නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්’ යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ් මර්දනය මුවාවෙන් දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගැනීමේ ව්‍යාපෘතියක්ද පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොවිඩ්-19 හමුවේ ඉන්දියාව වසා දැමීම නිසා දිල්ලියේ PM10 වායු දූෂණ මට්ටම 44% කින් අඩුවී තිබේ.

Read More

චීනය තුළ බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් 19 රෝගය ආසාදනය වූ 42 ක් වාර්තා වී ඇතර ඉන් 38 ක් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

නවසීලන්තයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත 1,283න් මෙතෙක් වාර්තා වන්නේ මරණ දෙකක් පමණි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින PCR යන්ත්‍ර කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතය.

Read More

පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍ර‍‍‍‍‍‍දේශ වල සැඟවි සිටි 65ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට ඊයේ (9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමට රජය සහ මහ බැංකුව තවදුරටත් ක්‍රියාකරයි.

Read More

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස 460,000ක් ඉක්මවා ආසාදිතයන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ 100,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

කාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ෂාඕ ලිජියෑන් ප්‍රකාශ කළේ එම චෝදනා “අසාධාරණ සහ අයුක්ති සහගත” බවයි.

Read More

එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන් ගේ සංඛ්‍යාව 60000කට ආසන්න අගයක් ගනු ඇති ඇති බව ඇමෙරිකාවෙ ඉහළම බෝවන රෝග විශේෂඥයා පවසයි.

Read More

Covid -19 වසංගතය මර්දන වැඩපිළිවෙලට සමගාමීව දිවයිනේ ගම් මට්ටමින් දිළිඳු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලට සමෘද්ධි කළමණාකරුවන් සහ සමෘද්ධි නිලධාරීන් ලබා දුන් දායකත්වය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඇගයීමට ලක් කර ඇත.

Read More

මෙම රැදවියා කොරෝනා පරික්ෂනයකට ද ලක්කොට ඇති අතර එහිදි ඔහුට කොරෝනා ආසාදනය වි නොමැති බවට පරික්ෂණවලදි තහවුරුවී තිබේ.

Read More

සහල්, හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ප්‍රධා​න පෙළේ වී මෝල් නොකඩවා විවෘත කර තැබීමට රජය තීරණය කර ඇත.

Read More

අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

Read More

ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා දිවයිනේ සියළුම ඹෟෂධ අලෙවි සැල් අද සිට සෑම දිනකම විවෘතව තබන ලෙස අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය නිවේදනය කරයි.

Read More

විශ්‍රාමික ගුරුවරයෙකු වන නුගේගොඩ පදිංචි සරත් කුමාර ගුරුසිංහ මහතා අප්‍රේල් මස තම විශ්‍රාම වැටුපත්, දෙඇස් අහිමි උයනහේවගේ අශෝක මහතා තමා එක් රැස්කරගත් රුපියල් ලක්ෂ 05ක මුදලත් අද (09) COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළහ.

Read More

ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත .

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කොට නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.