saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9618 hours ago

LATEST

දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 9 වෙනිදා විවෘත කර තැබිමට පියවර

calendar_today 2020 අප්‍රේ 07 - 21:25 remove_red_eye - 889  

දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද (7) තිරණය කර තිබේ.

මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා දේශපාලනයේ නිරත බවත්, පසුගිය රජය සමඟ දේශපාලනය කරන බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය, ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ නිල මතය ද? යන්න පිළිබඳ ප්‍රකාශයට පත් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

රට මුහුණ පා ඇති පොදු වෛරසය වන්නේ කොරෝනා වෙවරසය බවත් එය මර්දනය කිරිමට රජය අපිට බෑ අපිට නොහැකියි කියා මඟ නොහරින බවත් රජය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

අවුරුදු නෑ ගමන් යෑම තුන් මාසයකින් කල්දමන ලෙස බොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පැවසූහ .

Read More

[LONG READS] අන් කවරදාටත් වඩා ගැති නොවුණු ආර්ථික පිළිවෙතක අවශ්‍යතාවය පිළිබඳ කරුණු සාකච්ඡා වෙමින් තිබේ. මුළුමහත් ලෝකයම වෙළාගත් ව්‍යසනයක් හමුවේ අපගේ කුසගින්න දේශීය භවභෝග සම්පත් තුළින්ම නිවාගැනීමට සිදුවීම ඉදිරියේ ඇති වන අභියෝගයයි. විශ්මය නම් එය ලොව හැම රටකටම සාධාරණ වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබීමය.

Read More

කොරෝනා අසාදිතයින් ගණන 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමටත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති ආයුර්වේද බෙහෙත් ශාලා අතරින් අවම වශයෙන් එක් බෙහෙත් ශාලාවකටවත් ඇඳිරි නීති කාලය තුළ ස්වකීය සේවාවන් ජංගම වශයෙන් පවත්වාගෙන යාමට අවසර ලබා දීමටත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් තීරණය කළ බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා ’අද’ ට පැවසීය.

Read More

කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ.

Read More

ඉතාලියේ ප‍්‍රධාන පෙළේ රූපවහිනි සේවයක වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල බ්‍රේෂියාහි පදිංචි 55 හැවිරිදි ෆ‍්‍රන්කො ගලෙලි මහතා මෙලෙස කොවිඩ් 19 රෝගය වැලඳි බ්‍රේෂියා පොලි ඇම්බුලන්සා රෝහලේ ප‍්‍රතිකර ගනිමින් සිටියදි අද( 07) උදැසන මියගොස් ඇති බව මාධ්‍ය සඳහන් කළේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

ආණමඩුව මුලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂවිපක්ෂ සියලූ දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙනයා නොහැකි නිසා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදුකරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටුකිරීමක් බව අමාත්‍ය විමල් විරවංශ මහතා සඳහන් කරයි.

Read More

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ.

Read More

සනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.

Read More

කන්තලේ ප‍්‍රදේශයේදී අසනීපව රෝහල් ගත කර සිටි මීරිගම ප‍්‍රදේශයේ 25 හැවිරිදි තරුණිය කොරෝනා ආසාධිතයකු නොවන බව හෙළිවී ඇත.

Read More

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඉන්දියාවේ ඇතැම් ප්‍ර දේශවල ජනතාව පහරදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07දා) පස්වරුවේ පැවසීය.

Read More

චීනය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව ප්‍රථම වරට ඊයේ දිනයේදී මරණ හෝ නව දේශීය වශයෙන් සම්ප්‍රේෂණයන් වාර්තා වී නොමැති බව එරට ජාතික සේඛ්‍ය කොමිසම පවසයි.

Read More

ජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.

Read More

කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තාවීම හේතුවෙන් එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණයක් සිදුකිරීමට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල පියවර ගෙන ඇත.

Read More

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.

Read More

මධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

Read More

(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.

Read More

මිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.

Read More

කොවිඩ්-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සිටීම මීට හේතු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.