පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
Read Moreමෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.
Read Moreනව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම ඊයේ 13 වන දින එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.
Read Moreජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය සහ රාගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 32 ක් ඊයේ (13දා මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.
Read Moreකොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.
Read Moreයාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreනෙලුන්දෙනිය ලිහිණියා කඩුව ප්‍රදේශයේ ජංගම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (13දා) නීති විරෝධී මත්පැන් කසිප්පු මිලි ලීටර 9750 ,කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක් අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ්-19 ව්‍යසනය හමුවේ ආගමික සේවා සීමාකිරීම ගැන දේවගැති පිරිසක් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාට නඩු පවරති.
Read Moreකොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ සහ පාලන යාන්ත්‍රණය පවසයි.
Read Moreඅත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඑරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිලදී ගැනීම් හෝ පරිත්‍යාගවලින් තොරව සති 2කින් මෙම උපකරණ අවසන් වන බවයි.
Read Moreමෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.
Read Moreකොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය
Read More’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්‍ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’
Read Moreකොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.
Read Moreඉතාලියේ පළමු කොවිඩ් -19 පොකුරු, චීනයේ වුහාන්ට සමාන බව අධ්‍යයන සොයාගැනීම්වලින් හෙළි වී තිබේ.
Read Moreනිව්යෝක් නගරයෙන් පමණක් කොවිඩ්-19 මරණ 7,350ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 120,000ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් රෝගීන් සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මේ වන විට උදා වී ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමට පිවිසිමේ අවස්ථාව ට්විටර් පාලනාධිකාරිය විසින් අවහිර කර තිබේ.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනයවූ තවත් පුද්ගලයින් 09 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් ගැටලුවට පත්ව ඇති යුරෝපයේ රටක් වන බෙල්ජියම තුණ මේ වන විට මරණ සංඛ්‍යාවේ ඉහළ යමින් පවතී.
Read Moreඅද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreපූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිව්දෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 56ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More