saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8748 hours ago

LATEST

රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

calendar_today 2020 අප්‍රේ 18 - 15:18 remove_red_eye - 420  

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදුවී ඇත.

සිකුරාදා සුවය ලැබීමෙන් පසු පුද්ගලයින් 50 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව 85 දක්වා අඩු වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ජනපතිවරයා නියම කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද්විතීය නායකත්වයක් ලබාදී ඇති බවත් ඒ හා ඇතිවූ තත්ත්වයන් සංවිධානය කිරීම කළමනාකරණයෙන් ප්‍රාතිහාර්යයක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පව

Read More

මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න වත්තේ එලවළු කොටුවක දඩයම්කරුවන් පිරිසක් විසින් අටවා තිබු මන්දකට හසු වු කදුකර දිවියා මන්ද කඩාගෙන දිවගොස් ගසකට නැග ඇති අතර , ගසේ අතු මත මන්දේ කොටසක් රැදිම නිසා දිවියා ගසේ එල්ලි සිටියි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රට තුළ දැනට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති ආයතන සහ දැනට වැඩ කරගෙන යන ආයතන පිළිබඳව කඩිනමින් වාර්තාවක් සකස් කිරීමට පියවර ගැනෙයි.

Read More

මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබන සතියේ බාරදීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පහලොස් හැවිරිදි මෙනුර නෙත්මින තත්පර තිහකින් ස්වයංක්‍රීයව විෂබීජහරණ කිරීමේ කුටියක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය අම්බලන්ගොඩ පොලීසියේදී අද (18 ) ස්ථාපිත කරන ලදි.

Read More

නව කොරෝනා වෛසරය දේශපාලනීකරණය කිරීම නවත්වා එක්සත් ජනපදය වෛරසය පරාජය කිරීම සහ ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන් සිකුරාදා පැවසීය.

Read More

නිවසේ සිට රාත්‍රී කාලයේදී නැමදුම් කටයුතු සිදුකරන ලෙසත් අන්තර්ජලයේ ඇති අනවශ්‍ය ක්‍රීඩාවල නොයදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

Read More

මෙම රක්ෂිත, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවත්, එහි අලි ඇතුන් හා වනසතුන් විශාල වශයෙන් සැරිසරණ බවත් ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

Read More

මොරටුව විශ්වවිද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

Read More

මේ අතර ආසියාවේ විශාලම අඩු පහසුකමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් (මුඩුක්කු) වන මුම්බායිහි ධරාවි ප්‍ර දේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වී ඇතිඅතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි.

Read More

එකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ගනිමින් ප්‍රාන්ත රජයේ සමාජ දුරස්ථකරණ නීති ඔවුන් සමච්චලයට ලක් කරයි.

Read More

දිවයිනේ බො‍හෝ ප්‍රදේශවල සවස 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

Read More

එක්සත් රාජධානියේ රජය පවසන්නේ සමහර ආරක්ෂක උපකරණ (PPE) නැවත භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවයි.

Read More

සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ වාර්තා නොකළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයටත් යළිත් දොස් නඟයි.

Read More

ස්පාඤ්ඤය ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට වූයේ ඉතාලියේ ආසාදිතයන් ඉක්මවමිනි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 2,250,000කට ආසන්න වෙද්දී, රෝහල්ගත 568,000ක් සුවය ලබා නිවෙස්වලට යති.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් 700,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා වර්ධනය වී තිබේ.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය මැයි මස වැටුප වැන්දඹු අනත් දරු අරමුදලට පරිත්‍යාග කරමින් එම ඉල්ලීම සිදු කළේය.

Read More

ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

ග්‍රාමනිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලීසිය පවසයි.

Read More

ඇතැම් නිලධාරින් රාජකාරියෙන් ඉවත් වුවත් රජයට රුපියල් පන්දහස ලබාදිමේ හැකියාව පවතින බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

චීනයේ සිට මෙට්‍රික් ටොන් 16 ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් අද (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

’’කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්’’ ස්ථාපිත කර ඇති හෝමාගම රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) ලබා දීමට ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.