තුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.
කොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු චීනය රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය චෝදනා කරයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreනව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 165,000ක සීමාව කරා පැමිණ තිබේ.
Read Moreඇඳිරි නීතිය කොටස් වශයෙන් ඉවත් කළත් සියලුම ආකාරයේ උත්සව, වන්දනා හා විනෝද චාරිකා, සැණකෙලි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි
Read Moreඅද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreනාථ දෙවියන්ගේ උපදෙස් අනුව වැඩ කරන මේ රජයේ ටයිම් ටේබල් එකට හදිසි දින නියම නොකර ප්‍රායෝගික ඡන්දදායකයන් සහ ප්‍රායෝගිකව මැතිවරණ රාජකාරියේ යෙදෙන සියලු රජයේ නිලධාරින්ට ජීවිත අවධානමක් නැති දිනයක් මැතිවරණ කොමිසම විසින් නියම කරන්නට ඕනේ.
Read Moreකොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා රජය වෙත සතුට පළ කරන බව එම සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින බාර අධ්‍යක්ෂිකා සිම්රින් සිං (Simrin Singh ) මහත්මිය පැවසුවාය.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ හෙට 20 වනදා සිට ධාවනය කිරීමට නියමිත මහනුවර උතුර ඩිපෝවට අයත් බස් රථ විෂබීජහරණය කිරීම අද 20 වනදා සිදු කරනු ලැබූ අතර මෙහිදී බස් රථවල රියැදුරු කොන්දොස්තර මහතුන්ට ආරක්ෂිත මුඛ ආවරණ ලබා දීමද සිදු විය.
Read Moreඅප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි.
Read Moreමේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා නිදහස් කිරීමට නියම කරන්නැයි ඉල්ලා ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කරන ලදී.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය අප රටේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් හෙට සිට 20 රට තුළ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කළේ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් නොව හුදෙක් කොවිඩ් 19 නිසා අප රටේ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read MoreCOVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමෙන් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි.
Read Moreතවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගැනීම නිසා ස්පාඤ්ඤයේ ළමුන්ට මාර්තු 14 දා සිට නිවෙස්වලටම වී සිටීමට සිදුවිය.
Read Moreලබන මැයි මස 3 දා සිට ඉතාලිය ලොක්ඩවුන් නීතියෙන් ලිහිල් කිරිම තුළ තවදුරටත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනිමට හා කෝවිඩ් ආසාදනය පැතිරිම වලක්වාලීමේ අරමුණෙන් ස්මාර්ට් දුරකතන හරහා නව ඇප් එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඉතාලි විද්‍යා හා තාක්ෂණ ඇමතිනි පාවුලා පිසානො මහත්මිය සඳහන් කළාය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සුරා සැල් ඇඳිරි නීතිය ඉවත් කරන කාලසීමාවල විවෘතව තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreහෙට (20දා) සිට රාජ්‍ය සේවයේ කටයුතු කොටස් වශයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව රජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවද කොටස් වශයෙන් සිය රාජකාරී ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreඇඳිරි නීතීය ලිහිල් කිරීම හේතූවෙන් රටපුරා පිහිටි බේකරි වලින් සීයයට 50 ක පමණ පාන් ඇතුළු බේකරි නිශ්පාදන අද (20දා) සිට ආරම්භ කෙරෙනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට (20) හා අනිද්දා (22) යන දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය නිවේදනය කරයි.
Read Moreවුහාන් - නව කොරොන වයිරස් රෝගයෙන් වඩාත්ම පීඩාවට පත් වූ නගරය වන වූහාන් නුවර මේ වන විට කොවිඩ් 19 අඩු ආදායම් ප්‍රදේශයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
Read Moreකොරෝනා වසංගතය හේතූවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු අද (20දා) යළි ආරම්භ කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛණයක් මඟින් සියළුම විනිසුරුවරුන්ට හා අධිිකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreදඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා සහ දඹුල්ල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව රෝහල් භූමිය තුළ ඉදිකෙරෙමින් පවතින නව corona ආසාදිත රෝගීන් සඳහා වූ වාට්ටුවේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් ඊයේ ( 18 ) දින සිදුකරනු ලැබීය.
Read Moreපස්කු ප්‍රහාරයේ සියලු වරදකරුවන් නීතිය ඉදිරියට රැගෙන එන බව විපතට පත්වූවන් ඇතුලු සියලු රටවැසියාට ඉතා වගකීමෙන් පවසන බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේය.
Read Moreකලුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඊයේ(18දා) දිනය වන විට වාර්තා වී ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
Read Moreරටතුළ ඇදිරිනීතිය ඉවත් කළද කෝවඩි-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම වැඩි දිස්ත්‍රික්ක සහ අවධානම අඩු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සීමා කළයුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැ පවසති.
Read More