විශ්වවිද්‍යාල ක්‍රමයෙන් ආරම්භ කරයි
- 13 06 2020
- 20:49
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල ක්‍රමයෙන් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර උපාධි පරීක්ෂණ සඳහා එළැඹෙන 15 දා සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
අනෙකුත් පීඨයන්හි අවසන් වසර විභාග කටයුතු ජුනි 22 දා සිට අගෝස්තු 15 දා තෙක් පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
