ගුවන් විදුලි සංස්ථාවට එරෙහිව පැමිණිල්ලක්
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වැඩසටහන් විසුරුවා හරිමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය ඔස්සේ අද (14) දිනයේත් පෙරවරු 9.00 සිට මේ වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහනක් විකාශය වූ බවද එම සංවිධානය පෙන්වා දෙයි
ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා ප්රවර්ධනය කිරීම මෙමඟින් සිදුකෙරෙන බවත් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම වැඩසටහන් විසුරුවා හැරීම මඟින් රාජ්ය දේපළ අවභාවිත කිරීමක් සිදුවෙමින් පවතින බවත් සඳහන් කරමින් කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.
popular news
-
Dayan Sunday, 14 June 2020 12:11 PM
Ranil Sajith and followers of both of them are sleeping or in fighting. Thaey are not worried about future of the people of this country. Unfortunate country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

