කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
බරපතල තුවාල ලැබු ඔවුන් දෙදෙනා ප්රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී එක් කොස්තාපල්වරයෙකු අද අලුයම මියගොස් ඇත.
