saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 8738 hours ago

LATEST

ඉතාලියේ සිට පැමිණි 600කට අධික පිරිසක් සාර්ථකව නිරෝධායනය අවසන් කරයි

calendar_today 2020 අප්‍රේ 20 - 18:09 remove_red_eye - 337  

ඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නි‍වෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

කොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.

Read More

කොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.

Read More

කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.

Read More

මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමන් දකින බව හිටපු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියළුම අරක්කු වර්ග ඊයේ (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්වු බව මත්පැන්හල් හිමියෝ පවසති.

Read More

ඔබට MSC Magnifica නෞකාව මතකද? එසේත් නොමැතිනම් විදේශීය රටක නෞකාවක සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ සූපවේදී අනුර හේරත් මතකද? අනුර හේරත් ගමන් ගත් MSC Magnifica නෞකාව අද දිනයේදී Marseille වරායට නැංගුරම් ලෑමට නියමිතව තිබේ

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගතය පිටු දැකීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන කාර්ය භාරයට සහාය දක්වමින් ජි 77 කණ්ඩායම හා චීනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මැතිවරණය කල්දමා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම පෙරමුණෙහි සභාපති හඳුගල රතනපාල හිමියෝ අද තංගල්ලේදී පැවසූහ.

Read More

අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

‘හැදෙන අපි - හදන තැන’ තේමාවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අභිනවයෙන් ආරම්භ කරන ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කළේය.

Read More

2020 මාර්තු මස 19 වන දින නාමයෝජනා කැඳවා අවසන් වූ මහමැතිවරණය රටේ මේ වන විට පවතින කෝරෝනා වෛරස් තත්වය මත පැවැත්වීම සාධාරණ නොවන බවත් එය කල් දමන ලෙසත් ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරායට ලිපියක් යොමුකර තිබේ.

Read More
රන්ජන්ට ඇප
20 04 2020 12:35:00
0 561

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා වන කොටස අද පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 චක්වා විවෘත කර තිබේ. ඒ අනුව එම කොටස දිනපතා පැය 12ක කාලයක් විවෘතව තැබීමට නියමිතය.

Read More

ඉතාලියේ ඊයේ (19) දිනය අවසන් වන විට සමස්ත කෝවිඩ් 19 ආසාදිතයන් 178,972 ක් වාර්තා වු බවත් මරණ 23,660 ක් ලෙස හා සුවය ලැබු පිරිස 47,055 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 19 වන දින තලෙයිමන්නාරම ජැටියේ සිදු කල සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ ‍හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙ‍නෙක් (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය

Read More

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෛද්‍යවරු තම දිනක වැටුප ජාතික කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය

Read More

මාගේ පක්ෂපාතිත්වය , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය . අවසාන විග්‍රහයේදී මාගේ පක්ෂපාතිත්වය ජනතාවටය , ජනතාවට පමණක්ය . ජනතාවට පමණක්මය .

Read More

පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පීඩාවට පත්වූ, අවතැන් වූ, ජීවිත හා දේපල හානි වූ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැංවීම පිණිස ලෝක මුස්ලිම් ලීගය හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දුන් රුපියල් කෝටි අනූවක මුදලකට සිදුවු දේ කුමක්ද යන්න එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ඒ.එම්. මුසම්මිල් මහතා ඇතුළු වගකිවයුත්තන් වහා පවසන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කියති.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.

Read More

තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21දා) සිට ආරම්භ කරන බවත් තැපැල් බෙදීමේ කටයුතු 22 දා සිට ආරම්භ කරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Read More

විපක්ෂයේ මොන චෝදනා නැගවත් පාසල් දරුවන් වාහකයක් කර ගැනිමට ඉඩ නොදෙන බව අධ්‍යාපන කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි

Read More

කොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.