මාර්තු 12 දින මගී ප්‍රවාහන ගුවන් ගමන් අත්හිටුවීමෙන් පසු අද දින දක්වා කාළය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් වාර 50 ක් පමණ ක්‍රියාත්මක කර ඇති අතර , එම වාර තුළ ගුවන් යානා මගින් කිලෝ ග්රැම් දශ ලක්ෂයක් බර භාණ්ඩ තොගයක් ගුවන් මගින් ප්‍රවාහනය කර ඇති බවද පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.
Read Moreමූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු අන්තර්ගත කරනු ලැබේ.
Read Moreඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට සේවය සඳහා පැමිණෙන ලංගම බස් රථවල සියලුම කොන්දොස්තර හා රියැදුරු මහත්වරුන් උදෙසා තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පහසුකම් නැංවීමට පියවර ගන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙනු ලැබීය.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරි නීතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමට පැමිණෙන ජනතාවට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔවුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන ආරක්ෂණ මහතුන් ඔවුන්ට විරුද්ධව නඩු පවරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 164 දෙනෙකු අද (28) දින දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
Read Moreකෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
Read Moreකොරෝනා වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරීකාර්යසාධන සමාලෝචන කමිටුව අද (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.
Read Moreමසක් පමණ කාලයක් අඛණ්ඩව වසා දමා ඇති කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමුවු ජා-ඇල සුදු වැල්ල ගම්මානය තවදුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පසුගිය පෙබරවාරි (21) දා සිට ඊයේ (27) දිනය දක්වා කෝවිඩ් ආසාදිතයන් තහවුරු කර ගැනිමේ පරික්ෂණ දොළොස්ලක්ෂ තිස් හත්දාස් තුන්සියදාහතක් සිදුකර කෝවිඩ් ආසාදිතයන් එක්ලක්ෂ අනුනමදාස් හරසියදහතරක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
Read Moreකොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින් අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක් ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද (28) හා හෙට (29) හා අනිද්දා (30) දින තුනක් අනුරාධපුර, එප්පාවල, තලාව හා මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ සංගමය තීරණය කරයි.
Read Moreහිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රංගන ද සිල්වා මහතා හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත් වී තිබේ.
Read Moreගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැදන්ගමුව හා කුඹුක්ගොල්ල යන ප්‍රදේශවල කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තාවී ඇති බව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් නිශාන්ත මහතා තහවුරු කරයි.
Read Moreවසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමාවක්.
Read Moreදිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28) දින ඉවත් වුවද වවුනියාව දිස්ත්‍රීක්කය වසා තැබීමට පියවර ගෙන ඇති බවට වවුනියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
Read Moreදිවයිනේ බොහෝ දිස්ත්‍රීක්කයන්හි ඇඳිරිනීතිය අද (28දා) ඉවත් වුවද වව්නියාව වසාතැබීමට පියවර ගෙන ඇති බව වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා කියා සිටියේය.
Read Moreරෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.
Read Moreඇත්තටම පළමු පරික්ෂණය නෙගටිව් වුණා කියලා අපි නොමග යන්න හොඳ නැහැ. සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. දෙවැනි පරික්ෂණය කරණ තෙක් නිරෝධායනය වි සිටිය යුතුයි.
Read Moreලොව පුරා පැතිර පවතින කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .
Read Moreපැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.
Read More“ කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවයි. මුලින්ම අපි මේ සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කරමු ”
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.
Read Moreඑලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර තිබේ. ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඉල්ලා සිටියි.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.
Read Moreකොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.
Read Moreවෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreදෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
Read Moreවුහාන් මැයි 6 වන දින සිට උසස් පාසල් නැවත විවෘත කිරීමට සූදානම් වේ.
Read More