සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නෑ
ජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නොමැති බවත්, එය මුල් ව්‍යාපෘතියෙන් යම් වෙනසක් සිදුවීමෙන් අනතුරුව සිදු කිරීමට සූදානම් බවත්, නාගරික සංවර්ධන හා ජල සම්පාදන සහ නිවාස නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

popular news
-
Dayan Thursday, 25 June 2020 07:11 AM
It will be done on chinise funding? ha!ha!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
