saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8603 hours ago

LATEST

පාත්ෆයින්ඩර් පදනම සහ සේද මාවතේ මිතුරෝ කොවිඩ් -19 අත්දැකීම් හුවමාරු කරගනිති

calendar_today 2020 මැයි 11 - 15:13 remove_red_eye - 311  

පාත්ෆයින්ඩර් පදනම සහ සේද මාවතේ මිතුරෝ එකතු වී කොවිඩ් -19 වයිසරයේ ව්‍යාප්තිය හා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි.

Read More

රටේ ජනතාව නැවතත් තුන් බියකට ගොදුරු වී තිබෙන බවත් එම තුන් බිය දුරු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

රජයේ අයවැය පීඩනයට සහායක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප, ඉන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටි ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැටප් තුනක් ලබන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 343ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ නියෝගයන්ට සෘජුවම පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය කියයි.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද (11දා) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය

Read More

ඉතාලි සහන නීත්‍යානුකූලව එරටේ සිටින ලාංකිකයන්ටත් ඉතාලියේ කොවිඩ් 19 හේතුවෙන් එරට ජනතාවට ලබාදුන් කොවිඩ් සහන නිත්‍යානුකුලව එ රටේ වෙසෙන ලාංකික පවුල් බහුතරයකට හිමි වි තිබේ.

Read More

හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.

Read More

මුඛ ආවරණ අනිවාර්ය අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර හිමිවේ.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වයක් නිසා ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරෝත්තුවන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතලිස්තුන් හැවිරිදි දෙදරු පියෙක් ඊයේ (10දා) රාත්‍රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

නමුත් එරට ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රජයේ තීරණය විවේචනය කරයි.

Read More

දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ,ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇත.

Read More

තංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබි විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.

Read More

සීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.

Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 ආසාදිත අගය ඉතාලිය පසුකර ලොව තෙවැනි තැනටත්, මරණ සංඛ්‍යාවෙන් දෙවැනි තැනටත්.

Read More

ගෙවීගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවිමේ අනුපාතය 1 ට වඩා අඩු බව එරට රෝග හා පාලන මධ්‍යස්ථානය කියයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් තම රාජකාරියට බාධා කරමින් තමන්ට තර්ජනාත්මකව හැසිරෙන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින්ට එරෙහිව ඊයේ (10දා) පස්වරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .

Read More

ඇඳිරිනීතිය අළුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.

Read More

නිවසේ සිට වැඩ කිරීමට නොහැකි නම් සේවයට පැමිණෙන ලෙස අගමැති කළ කතාවට විරෝධය පෑමක් සිදුවෙයි.

Read More

අද්මිරාල් මයිකල් ගිල්ඩේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වෙලා.

Read More

එක්සත් ජනපදයේ සමසත් ආසාදිතයන් 1,330,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාවද ලක්ෂ 41ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීන ප්‍රධාන භූමිය තුළ සෙනසුරාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 14 ක් වාර්තා වී තිබේ.

Read More

මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි සභාපතිවරයා ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව සමස්ත ලංකා ආගමික විද්වතුන්ගේ සභාවෙ සඳහන් කරයි.

Read More

සියලු අධිවේගි මාර්ග හෙට (11) සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.