saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8598 hours ago

LATEST

හයිටියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහායට කියුබා වෛද්‍ය කණ්ඩායමක්

calendar_today 2020 මැයි 12 - 16:41 remove_red_eye - 453  

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යැවීම තුළින් ලබා දුන් සහය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය.

දැනට රණවිරුවන් 387 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය වාරික හා කල්බදු වාරික සහනය හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින මූල්‍ය ආයතවලින් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 52ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read More

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රමාණයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.

Read More

මෙහි දේශීය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර එම කුටිය තුළට ඇතුළු වී එහි පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම මගින් ආයුර්වේද ක්‍රමයේ ප්‍රචලිත දුම් හට්ටිය ඉටුකරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මඟින් ශ්වසන මාර්ගය හා ආශ්‍රිත ඉන්ද්‍රියන් පිරිසිදු වෙයි.

Read More

පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 50 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 14 ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

විහාරාධිපති මකුරුප්පේ සීලවිමල හිමියන් ප්‍රකාශ කලේ මිදි වැලට හොදින් සාත්තු සප්පායයම් කරන නිසා වසරේ කන්න දෙකේදී මිදි කිලෝ හාරසියයක පමණ අස්වැන්නක් ඉන් ලැබෙන බවත්ය.

Read More

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ගණනට මගීන් ප්‍රවාහණය හෙට දින (13දා) සිට අවසර ලබා දීමට තීරණය කර තිබේ.

Read More

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත.

Read More

දුම්පානය හේතුවෙන් ලෝකය තුළ මිලියන 08 වැඩි පිරිසක් වසරකට මියයන අතර , දුම්පානයෙන් ඉවත්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 366ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ නරීටා , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ චීනයේ හොංකොං වෙත ගුවන් ගමන් පහසුකම් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ .

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

Read More

අවසන් තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4.00ට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Read More

වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද (12) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

කොරෝනා වෛරසය පැතියාම වළක්වා ගැනීම සඳහා දෙදෙනකු අතර අවම දුර මීටරයක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කළද තවමත් තංගල්ල ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් එය අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිය.

Read More

ඉතාලියේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවල නිරතවන හා ජිවත්වන විදේශිකයන් හට ඉතාලියේ රැඳි සිටිමේ බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් වු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එමට කටයුතු කරමින් සිටින බව ඉතාලි ස්වදේශ කටයුතු බාර ඇමතිනි ලුචානා ලමොර්ගේසි මහත්මිය පවසා සිටියාය.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන ලද නිලඇඳුම් හා වීඩියෝ පට ඇතුලු උපකරණ තොගයක් ඊයේ (11) දින හමුවූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

Read More

හැටන් ඇතුළු කඳුකරයේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ වල රියදුරු හා කොන්දොස්තරවරුන් විසින් සෞඛ්‍ය අංශ විසින් කරන ලද දැනුවත් කිරිම පසෙකලා අධික ලෙස මගින් පටවා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් කටයුතු කරමින් සිටින අයුරු දැක ගත හැකිය.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (11) දින හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා අද (12) දින වසා දැමිමට හැටන් පොලීසිය කටයුතු කර ඇත.

Read More

කොවිඩ් -19 හා සම්බන්ධ මතභේදාත්මක හෝ නොමඟ යවන සමහර ට්වීට්වලට ලේබල් සහ අනතුරු ඇඟවීමේ පණිවිඩ.

Read More

බලපිටිය මහ කප්පින මුදලින්දාරාම විහාරස්ථානයේ ඇති අතිශයින්ම පුරාවිද්‍යා වටිනාකමකින් සමන්විතවු ලංකාවේ පළමු හා එකම ආරුක්කු සහිත අටපට්ටම් වලව්වේ එක් පැත්තක විශාල කොටසක් බිමට කඩා වැටි ඇත .

Read More

උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර හෙද දිනය අද(12) යෙදි තිබේ.

Read More

වසර 18ක් ගතවී ඇතත් තවම සාර්ස් වෛරසය සඳහා එන්නතක් නොමැති බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් ඉදිරි දිනකිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර රටවල් සලකා බැලිය යුතු මාර්ගොපදේශ ගැන WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.