වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
නව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව අනාවරණය වෙයි.
Read Moreමේ සඳහා චීනයේ කැන්සිනෝ සමාගම හා සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.
Read Moreකොවිඩ්-19 ආශ්‍රිත ඇමෙරිකානු මරණ පිළිබඳ ආකෘතියේ පෙර ඇස්තමේන්තුවට වඩා මරණ 10,000ක් වැඩි කරයි.
Read Moreසැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර තිබේ.
Read Moreපොලොන්නරුවේ මෝල්හිමියන් සහ වෙළදුන් සහල් හිඟයක් මවාපාමින් රජයේ පාලන මිලට ජනතාවට සහල් අලෙවි නොකර වැඩි මිලට අලෙවි කරන බව ජනතාව නියයි.
Read Moreඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අළුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.
Read Moreලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.
Read Moreසීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.
Read Moreජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreකලු ගඟේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප‍්‍රදේශයට අද (12දා) සවස ඇදහැලුණ ධාරාණිපාත වැසි නිසා රාත‍්‍රී 10.00 වනවිට කලුගඟේ මුවගම ජල මාපකයේ ජල මට්ටම අඩි 11 අඟල් 06 ඉක්මවූ බවට සඳහන් විය.
Read More(FAKE NEWS ALERT) විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැටුප් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යටතේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසු පළමු වතාවට පහත වැටී ඇත. කෙසේ වෙතත් එය ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තවීම නිසා රට අඟුලු දැමීමට ගත් ප්‍රථිඵලයම මත පමණක් වෙනස් වී නොමැත.
Read Moreද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල ගණනය කිරීම්වලට වඩා වැඩිවිය හැකි බව එක්සත් ජනපද ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තෝනි ෆවුසි සඳහන් කරයි.
Read Moreරුසියාව තුළ තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 230,000 ක් ඉක්වමා වාර්තාවීමත් සමගින් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වැඩි දෙවැනි රට බවට රුසියාව පත්විය. ඔවුන් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
Read Moreසියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.
Read Moreඅද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
Read Moreකටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සදහා පියවර ගනිමින් සිටින බවත් ලෝකයේ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය වූ වහාම මෙරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩසටහන ආරම්භ කරන බවත් ඇමතිවරයා කිවේය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.
Read Moreඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
Read Moreහේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
Read More(Long Reads)කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය වැරිදි තොරතුරු ඉදිරිපත් කරන බවට ඇතැම් රටව් පැවැසුවත් එම රටවලම විශේෂඥයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා පැවැසීය. සම්මුඛ සාකච්ඡාවයකට එක්වෙමින් චීනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සියලුම චෝදනාවලට ඔහු පිළිතුරු දුන්නේය.
Read Moreඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More