saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8593 hours ago

LATEST

කාත්තාන්කුඩි රෝහලේ සිටි කොරෝනා රෝගින් සය දෙනෙකුට පුර්ණ සුවය

calendar_today 2020 මැයි 13 - 17:47 remove_red_eye - 234  

කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගින් සය දෙනා පූර්ණ සුවය ලබා අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථයෙන් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරන ලදි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන පහ බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

Read More

මාතර දෙයියන්දර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) සිදුවු ගිනි තැබිමකින් නඩු පොත් විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව දෙයියන්දර පොලීසිය පවසයි.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ දැනුම් දීම අනුව ඔහුගේ බත්තරමුල්ලේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටුයුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නතර කර තිබේ.

Read More

කොළඹ ආශ්‍රිතව සිර වී සිටි වතු ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම නිසි ක්‍රමවේදයකට නිරෝධායනයට ලක් කිරීම පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 53,081 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කුලියාපිටිය පොලිස් වසමට අයත් වල්පිටගම -දණ්ඩගමුව මාර්ගයේ තලහිටිමුල්ල වෙන්දේසි වත්ත ආසන්නයේ කාණුවක තිබි ජීව උණ්ඩ හා හිස් පතුරම් කොපු තොගයක් සොයාගැනිමට කුලියාපිටිය පොලීසියට අද (13) හැකිව ඇත.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ’’අපේ ජන බල පක්ෂය’’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 891 දක්වා ඉහල ගොස් ඇත.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට දැනුම් දුන්නේය.

Read More

රජය විසින් යෝජිත, පාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

Read More

මෙක්සිකොවේ විදේශ ලේකම් මාර්සෙලෝ එබ්‍රාඩ්ගේ ප්‍රකාශකයාත් කොවිඩ් -19 වෛරසයට ධනාත්මක වෙලා.

Read More

රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවිමත් සමග සති කිහිපයක සිට වසා දමා තිබු මත්පැන් අලෙවි සැල් අද (13)යළි විවෘත කෙරිණ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ආසාදිතයන් නොවැළැක්විය හැකි ලෙස ඉහළ නැගීමක් පාලනය කිරීමට රජයට හැකිබව දැනගන්නා තුරු නැවත විවෘත නොකරන්න.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 62ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

Read More

ජනවාරි මස 13දා ප්‍රථම කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් පසුව මෙසේ එරටින් නව ආසාදිතයෙකු වාර්තා නොවේ.

Read More

‘කොරෝනාව ලංකාවෙන් තුරන් කරපු ජනපතිට හා අගමැතිට අපෙන් සුබ පැතුම්’ යනුවෙන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙත් ඡායාරූප රැගත් විශාල බැනරයක් රැගෙන යන මිනිසුන් කිහිප දෙනෙකු ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

අගුලු දමා තිබූ පාකිස්තානය පසුගිය සෙනසුරාදා සිට ක්‍රමයෙන් යළි විවෘත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් ආසාදිතයන් වැඩිවෙලා.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යයකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් දැඩි විරෝධය පල කොට සිටිති.

Read More

කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම වලක්වාලීම පිණිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Read More

චීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.

Read More

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශ තුලට පැවති වර්ෂාපතනය හේතුවෙන් අද (13) උදෑසන වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ .

Read More

නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.

Read More

මෙම නීති රීති උල්ලංඝණය කරන සියලුම දෙනාට එරෙහිව යුරෝ 500 ක් අවමයක සිට යුරෝ 3000 දක්වා දඩ මුදලක් හා අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම වැඩපිළිවෙල මැයි 10 දා සිට ඉදිරි මාස දෙක සඳහා ක්‍රියාත්මක කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්යංශය පැවසීය.

Read More

පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම තදින්ම හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.