තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කළ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 189ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreඅධික වර්ෂාව සමග මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල ග‍්‍රාමසේවා වසමට අයත් නිවාස 68 ක් ඊයේ (16) ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් අවතැන්වූ බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
Read Moreමාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසද අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
Read Moreවව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 31 දෙනෙකු අද (17දා) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.
Read Moreශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.
Read Moreමියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් (’’අම්ෆන් ’’) දක්වා වර්ධනය වී අද (17දා) ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 610 පමණ උතුරු අක්ෂාංශ 11.3 ත් නැගෙනහිර දේශාංශ 86.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමත්කුඩු මිලිග්‍රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්‍රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.
Read Moreකටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.
Read Moreහික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.
Read Moreමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.
Read Moreබ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.
Read Moreඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreමේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි
Read Moreචීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.
Read More’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.
Read Moreගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතද වැසි, තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක රතු නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (16දා) රාත්‍රී මෙම නිවේදනය නිකුත් කළේය.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පස්වරු 6.00 පමණ වන විට පවුල් 775කට අයත් පුද්ගලයන් 2668ක් පීඩාවට පත්ව තිබේ.
Read Moreහෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
Read Moreමෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read More