කන්දකාඩු පොකුරට අදාළ ආසාදිතයෙක් වාර්තා වෙයි
කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කන්දකාඩු ආසාදියෙකුගේ ආශ්‍රිතයෙක් මෙසේ කොවිඩ් වෙරසයට ගොදුරු වී තිබේ. අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 6කි.
ඉතිරි රෝගීන් 5 දෙනා පහත පරිදි වෙයි.
එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
popular news
- 
                            maduranga Thursday, 16 July 2020 01:35 PM hoda site ekak itha phadiliwa sakas kara atha Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                