saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8576 hours ago

LATEST

ඉතාලියේ ඊයේ දිනයේ දෛනික කෝවිඩ් මරණ අඩුවීමක්

calendar_today 2020 මැයි 17 - 11:57 remove_red_eye - 349  

මාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසද අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය.

Read More

රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 31 දෙනෙකු අද (17දා) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

ඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.

Read More

ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු වන අරුණ එස්. සමරවික්‍රම මහතා ලිපි ලේඛන හා පත්‍රිකා ඇතුළු කඩදාසි නිපැයුම්වල විෂබීජහරණය කිරීමේ තාපකයක් නිර්මාණය කොට තිබේ.

Read More

මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව මාර්තු 20දා උදෑසන 6.00 සිට මැයි 16දා උදෑසන 6.00 දක්වා කාල සීමාව තුළ පුද්ගලයන් 55706ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් (’’අම්ෆන් ’’) දක්වා වර්ධනය වී අද (17දා) ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 610 පමණ උතුරු අක්ෂාංශ 11.3 ත් නැගෙනහිර දේශාංශ 86.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මත්කුඩු මිලිග්‍රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්‍රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.

Read More

කටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.

Read More

හික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.

Read More

මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.

Read More

ඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

මේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි

Read More

චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.

Read More

’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.

Read More

ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තද වැසි, තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක රතු නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (16දා) රාත්‍රී මෙම නිවේදනය නිකුත් කළේය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පස්වරු 6.00 පමණ වන විට පවුල් 775කට අයත් පුද්ගලයන් 2668ක් පීඩාවට පත්ව තිබේ.

Read More

හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Read More

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල වෘත්තිකයින් ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද ඇතුළු කුලි රථ හිමියන්ට අවසර දි ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද (16) රාත්‍රී 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.‍

Read More

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය මෙම තොරතුරුවල සාවද්‍යතාවය පිළිබඳව ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින්, මෙම අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියාය.

Read More

පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක නායයාමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.