තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.
දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.
Read Moreඑක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඅද(15) රාත්‍රී 11.30 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇත.
Read Moreශ්‍රී ලංකවේ කොරෝනා වසංගතය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වමින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වෛද්‍ය සැපයුම් පරිත්‍යාගයේ සිවුවැනි කොටස රැගත් චීන ගුවන් යානයක් අද රාත්‍රී කටුනායකට ගොඩබැස්සවීය.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනය කර ඇත.
Read Moreමේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ගඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව ඊයේ (14දා) හා පෙරේදා (15දා) දිනයන්හි කටයුතු කරන ලදි.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreගතවූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
Read MoreCOVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි.
Read Moreනව යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .
Read Moreඅද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreපුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.
Read Moreආණ්ඩුව ඉන්ධනවලින් විශාල ලාබයක් ලබනා අතර, මුදල් නොමැති බව කියමින් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරනා බවත්, ඒ අතර අධිවේගී මාර්ග ඉදිකිරීමට රු. කෝටි 3100ක් වෙන් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිවේදනය කර ඇත.
Read Moreසුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර ඇත.
Read Moreරාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
Read Moreකල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය විසින් නිවේදනය කර ඇත.
Read Moreනැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට අවවාද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලබයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Read Moreඅනාගත අභියෝගයන්ට මුහුණ දීමට අන්තර්ජාලගත පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන ආකෘති ක්‍රියාත්මක කිරීම ගැන සිතා බැලිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read More